🐨"අාහ් කොල්ලා...දැන් අප්පා කෙනෙක් වගේ වෙලා නේ.."
🐯"අනේ මේ හියුන්ග්..."
🐨"මේ දැන් උඹ අපිට මේ පොඩ්ඩා ගැන කියන්නේ නැද්ද..."
🐯"හරි හරි අනේ..මෙයාට ඕන බඩුටිකත් අරගෙන අාවට පස්සේම මන් කියන්නම්..මන් එද්දි චිමීලත් අැවිත් තියෙයි නේ..."
"දෙන්නත් එක්ක උදේට කාලා තමා යන ලෝකෙක යන්නේ..හරිද බෙයා.."
🐯"හරි ඔම්මා..කොහොමත් මට දැන් නම් හොදටම බඩගිනී..."
මේ තුන්දෙනා කතා කරන අතරේ අපේ කුකී බබා වොශ් එකකුත් දාගෙන අැවිත් ටේ තියලා තිබ්බ අැදුනුත් අැදගෙන පහලට අාවා..අනේ ඉතින් කොල්ලා පොඩි නිසා ටේගේ අැදුම් එයාට ගොඩක් ලොකුයි..ටේ ගේ අැදුම් වල ගිලිලා ඉන්න පොඩි කොල්ලෙක් වගේ තමා කුකීව අනිත් අයට පෙනුනේ..ටේ කුකීට අදින්න කියලා පොඩි t shirt එකකුයි ඒකට ම මැච් වෙන්න පොඩි short එකකුයි තමා තියලා අාවා..
🐰"මුකද අනේ ඔයාලා කුකී දිහා ඕම බලන්නේ.."
සාලේ හිටපු තුන්දෙනාම තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා දැක්කහ අපේ චූටි කුකීට ලැජ්ජ හිතුනා.."
"අනේ මගේ බොල්...කෝ එන්නකෝ ඔම්මා ලගට.."
මිසිස් කිම් කුකීට කතා කලාම කුකිත් ඉතින් හොද බබා වගේ මිසිස් කිම් ලගට ගියා..
"දැන් මැණික හියුන්ගී එක්ක කෑම කාලා එලියට යමූ...කෝ එන්න අපි යමු..."
මිසිස් කිම් එහෙම කියලා කුකීව එක්කගෙන යන්න හැදුවට කුකීගේ අැස් දෙකනම් තිබ්බේ ටේ ලග..ටේ ඉතින් phone එකට මූණ ඔබාගෙන ඉන්නවා..
🐰"හියුන්ගී කන්න එන්නේ නෑ ද.."
🐯"අාහ් හරි අපි කන්න යමු බබා.."
ටේ කුකී පහලට එනකන් බලන් ඉද්දිම තමා චිමී msg එකක් දැම්මේ එයාට..ඉතින් ටේ එයා එක්ක පොඩි chat එකක් දාගෙන ඉද්දි තමා අපේ කුකී බබා එයාගේ හියුන්ගීට කෑම කන්න යන්න අඩගැහුවේ..
දෙන්නත් එක්ක breakfast එකත් අරගෙන කුකීගේ ගමන යන්න තමා දැන් ලෑස්ති වෙන්නේ..කෑම කන වෙලාවෙත් කුකී නම් ටේ දිහා හොදට බලාගෙන හිටියා ඒක ඉතින් ටේ වගේම මිසිස් කිම්, නම්ජූන් දෙන්නත් දැක්කට මුකුත් කියන්න ගියේ නැහැ...

YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fanfictionඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...