සලකුණේ වේදනාව 02

97 17 11
                                    


"ඔයා ලෑස්තිද පුතා..."

නැනී ඇලෙක්ස්ගෙන් අහද්දි ඇලෙක්ස් ඔලුව වැනුවා...එයාලා හිටියේ වෙරලේ...අඩුම ගානේ ගෙදරට යන පාරවත් මකරට කියන්න එයාලාට බෑ...

නැනී කුඩු වගේකින් ඇලෙක්ස්ගේ මූනට පිම්බා...එතන ඉදන් එයාට ඔක්කොම පෙනුනේ බොද වෙලා වගේ...

පර්සි පියාබන සිංහයෙක් වෙලා ඇලෙක්ස්ව කකුල් වලින් අල්ලන් ගෙදරට එක්කන් ගියා...

"ඉන්න....මට එයාව දැනෙනවා..."
ඇලෙක්ස් කිව්වේ තමන්ට උදව් කරන්න යන පර්සිව මග හරිමින්

PerditaWhere stories live. Discover now