පර්ඩිටාගේ ෆීනික්ස් අවදි උන දා රාත්රිය
(ටැපලිලා නෑ එඩ්මන් කියන කොටසට පස්සෙයි මේක)Perdita pov...
ඒ යෝද සිංහයා මාව උස්සන් ඇවිත් ගේ ඉස්සරහින් දානවාත් තාත්තා මාව ඇද උඩින් තියනවත් මට ලාවට වගේ මතකයි
පිටේ රත් උන යකඩෙකින් රටා අදිනවා වගේ දැනුනු වේදනාව ටික ටික මුලු ඇග පුරාම පැතිරුනේ මට දරාගන්න බැරි තරමට
වේදනාව හින්දා හෙල්ලෙන්නවත් බැරුව ඉද්දි මට කාගේ හරි මොකක් හරි දැනුනා...නිකම් මගෙ ප්රශ්න වලට උත්තරයක් සැනසීමක් ආවා වගේ
හැමදේම තද රතු පාටින් පෙනෙද්දි කාගෙ හරි උනුසුමකට මන් ගුලි උනා කවුරු උනත් එයා මලක් වගේ පරිස්සමට මාව තුරුල් කරගත්තා..මගේ හිසකෙස් අතරින් එයාගෙ ඇගිලි හිමින් යවද්දි මට දැනුනේ මගේ වේදනාව එයා උරා ගන්නවා වගේ...නොදන්න ඒ උනුහුමට මම තව තවත් ගුලි උනා..
@Morning
අමුතු සැනසීමක් එක්ක මම උදේ නැගිට්ටා...
හෝව්...
ඉන්න...
ඊයේ රෑ උන දේවල් මට මැවි මැවී පෙනුනා...ඔක්කොම බොදයි හැබැයි
"තාත්තේඒඒඒඒඒඒඒ....."
කාමරෙන් එලියට එද්දිම මම කෑ ගැහුවේ මේවට උත්තර දැනගන්න
ඒ එක්කම ඇහුනේ කවුරු හරි වැටෙන සද්දයක්..
"රොන්????"
කියන්න සතුටුයි රොන් නිදාගෙන ඉදලා තියෙන්නෙ වහලෙ උඩ...මේ යකා මෙහෙ මොනා කරනවද
"රොන්???? ඔයා මොකද කරන්නෙ මෙහෙ..."
"ඤොං ඤොං තමා අම්මෝ මගෙ ඔලුව...හිමින් කතා කරන්න දන්නෙ නැද්ද..."
"හරි ඉති...."
එතකොටම තාත්තා ආපු හින්දා මන් ඉක්මන්ට රොන්ව හංග ගත්තා..
(🙂💔 ඒ ගොංකම)
"මොකද චූටී කෑ ගැහුවේ..."
"මම...මම කෑ ගැහුවද...මම සද්ද කරේ නෑ...තාත්තා දැන් වයසයිනේ කන් දෙන සුද්ද කරගත්තොත් මොකද.."
"පර්සි මොකද ඔය..."
තාත්තා මගෙ පිටට හේත්තු වෙලා නිදාගෙන හිටිය රොන්ව ඉස්සරහට ඇදලා ගත්තා
"අනේ මට නිදිමතයි..."
මෙන්න මෙයා තාත්තට හේත්තු උනා
"තාත්තේ..අම්ම් මේ මගේ..."
"ඔව්...ඔව්....මේ ඔයාගෙ එකම අයියා තමයි...පර්සි...නැගිටින්න ලමයෝ..."
ඈ...අයියා
මොනාද මේ වෙන්නේඒ පාර නම් පර්සි නැගිට්ටා
"ආ චූටි කෙල්ල...මම රොන් නෙවේ ඔයාගෙ එකම සහෝදරයා පර්සි අයිවන්..මම වවුල් සිංහ මිශ්ර වුන සතෙක්.."
"වාව්...තාත්තේ මට අයියෙක් විතරද ඉන්නේ මේ වගේ තව එකපාර මතුවෙන සහෝදරයො මොකෙක්වත් නැද්ද..."
තරහා ගිය පාර මම දොර හයියෙන් වහලා දාලා ආය කාමරේට රිංගුවා
එතකොටයි මට මතක් උනේ ඊයේ මුහුද ගාව උන දේ ඉදම් හැමදේම
අපැහැදිලි නන්නාදුනන මතක එක්ක ඔක්කොම දේවල්කාමරේ පුරා ලැවෙන්ඩර් සුවදක් පිරිලා තිබ්බා...ලැවෙන්ඩර් මීට කලින් මෙහෙ වැවිලා නෑ...ජනේලෙ ඇරලා බලද්දි මම දැක්කේ ගේ වටේම ලැවෙන්ඩර වැවිලා..කව්ද කෙනෙක් ලැවෙන්ඩර් පොකුරක් කඩන් ඉස්සරහට යනවත් මම දැක්කා
🌝ආ හායි
YOU ARE READING
Perdita
Historia Corta"ඔයාගේ නම මොකක්ද??" "පර්ඩිටා..." "ලස්සන නමක්..." "දන්නද...ඒකේ තේරුම අතරමංවුනු කියන එකයි.." ජීවිතයේ අතරමං වුනු අවුරුදු දා හතක පුන්චි කෙල්ලෙක්...