Chapter 19

460 68 42
                                    

📲📲📲

යෝබුසේයෝ........

ච්-චැනී හියුන්ග්.....

ටේහියුන්ග් මේ ඔයාද? මොකද ළමයෝ වෙලා තියෙන්නේ කතා කරන්නකෝ.

හි-හියුන්ග් මං ක්-කෝල් කලේ අ-අපේ හියු-න්ග් ගැන අහ-න්න

මෝ..... ජිනී ගැන? ඇයි එයාට මොකද වුණේ. මට-මට එයාව මේ දවස් ටිකේම මිස් උනා. කෝල් එකක්වත් ගන්න බැරි වුණා. එ-එයා ම්-ගේ මැණික හොඳින් නේද? උත්තර දෙනවා ටේහියුන්ග් මාව භය නොකර.

චැනී හියුන්ග්..... එ-යා දැන් දවස් තු-නක් තිස්සේ ඉ-ඉදන් ගියපු තැනක් හොයා ගන්-න නෑ. මං හිතුවා හියු-න්ග් හදිස්-සියකට ඩේ-ඩේගු ආවා කියලා. එ-එයා ඔය්-යාව මී-ට් වෙන්-න ආවෙත් නැත්තම් කොහෙ-ද ඉ-ඉන්නේ.

ටේ මුලින්ම ඔයා රිලැක්ස් වෙන්න. මොකක්ද වුණේ කියලා කියන්න.

ටේ චැන්‍යොල්ට ජින් නැති වුණ විදිහත් පොලීසියෙන් කිව්ව දේවලුත් හැමදෙයක්ම කිව්වා.

හරි ටේ මං හෙටම සෝල් එන්න ට්‍රයි කරන්නම්. මේ දවස්වල හැල්මොනීටත් ටිකක් අසනීපයි. මං හෙට හවස් වෙද්දී සෝල් එන්නම්. කලබලවෙන්න එපා. ජිනී පරිස්සමෙන් ඇති.

ආ-ආනේ හියුන්ග් කම්සහම්නිදා.

අයියෝ ඕක මොකක්ද ටේ. මං එනකන් හොබී එක්ක පරිස්සමින් ඉන්න.

Phone call ended.

Tae's pov:

දෙයියනේ හියුන් ඔයා කොහෙද ඉන්නේ දවස් තුනක්..... දවස් තුනක් මං ඔයා නැතුව තනියම මේ ගෙදර කොහොම හිටියාද මංදා. ඔයාගේ බෙයාව ඔයාට මතක් වෙන්නේ නැද්ද? මගේ ඔලුව විකාර වෙලා වගේ, මේ දවස් තුනේ පොලිස් ස්ටේශන් එකට නොගිය දවසක් නැතිව ඇති. ඒත් එයාලා කියන්නෙම කිඩ්නැප් එකක් ගැන. මට හිතාගන්න බෑ කිඩ්නැප් කරන්න තරම් මොකක්ද ඔයා එක්ක තියන ප්‍රශ්නේ කියලා. කිඩ්නැප් කරන්න කවුද ඔයාට ඉන්න තරහා කාරයෝ. ඔම්මා අප්පා ප්ලීස් හියුන්ගීව ඉන්න තැනකින් හොයලා දෙන්න.

Tae's pov end:





























නූනා ඔයාට කිව්වද හියුන්ග් කොහෙද ඊයේ උදෙන්ම ගියේ කියලා. බලන්න එයා තාම නෑ.

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now