ටේ මං කිව්වනේ ඔයාට කලබල වෙන්න එපා කියලා. ඔයා ඔය හිටියා වගේම තව ටික කාලයක් ජැපෑන් වලම ඉන්න ඒක මටත් හොඳයි ඔයාටත් හොඳයි.
අනේ මොකක්ද හියුන්ග් ඔයාට ඕනේ හැමදාම මාව ජැපෑන් වලම තියන්නද? මට ඔයලා හැමෝම මතක් වෙනවා. මට මෙහේ කවුරුවත් නෑ. ටකහශි නැත්තම් මං මෙහේ තනියම හුම්.....
ටේ හියුන්ග් කියන දේ අහන්නකෝ පොඩ්ඩක්. කොහොමත් හියුන්ග් දැන් මේ ඉන්න තත්වෙත් එක්ක ඔයා ආවම එයාට තවත් වැඩ වැඩි වෙයි. එයාට හැමදේම බැලන්ස් එකේ කරන්න අමාරුයි. මේ මොට්ටයා ක්ලීනික් යන්නත් ඔෆිස් එකෙන් නිවාඩුවක් ගන්නේ බොහොම අමාරුවෙන්. මං හැමවෙලේම කියනවා මෙහෙම මහන්සි වෙන එකෙන් බබ්~
හොබී හියුන්ග් මොනවද ඔයා මේ කියවන්නේ? මට හරියට තේරුනේ නෑ ක්ලීනික් එතකොට බබෙක් මොනාද අමේ කියන්නේ?
අම්.... න්-නෑ නෑ ම්-මේ අර අහ් නෑ මොකුත් නෑ
හරිනේ ඉතින් ගොන් අස්පයා ඔය කොරේ වැඩක්. තෝ නම් මහා ගොටුකොළ වස්සෙක් හෝසොක්.
මොනාද කුටු කුටු ගාන්නේ දෙන්නා ආහ්.... ඕයි හොබී හියුන්ග් තමුසෙයි අපේ හියුන්ග්නුයි මොනාද හංගන්නේ මගෙන් ආහ්!!!! කියනවා ඉතින් යාහ් හියුන්ග් මොකද තමුසේ භය වෙලා වගේ ඉන්නේ මට මේ දැන්ම කියනවා
ම්-මේකයි බ්-බෙයා ම්...මේ හො-හ්-හොබීට ප්-පිස්සුව තද ව්-වෙලා ඒක~
හරි දැන් මට කියන්න බෑනේ ඉන්නවකෝ මංම ඇවිල්ලා අහගන්නම්. මං මේ දැන්ම තියන ෆලයිට් එකේ කොරියා වලට එනවා දෙන්නම ලෑස්ති වෙලා ඉන්නවා මෙව්වට උත්තර බදින්න.
බෙයා..... බෙයා මං කියන දේ අහන්න ඔ-ඔයා මෙහේ එන්න එපා ළමයෝ.... යාහ් ඔහොම මුරණ්ඩු වෙන්න එපා බෙයා ඇයි මෙහෙම කරන්නේ
YOU ARE READING
𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚
Fiksi PenggemarOnly fan fiction ⚠️️ 🔞Warning Sexual parts includes Namjin Story 💙💖 Top- Namjoon Bottom- Jin Sinhala fan fiction ⚠️️ If you don't like to ships, Namjin fiction or BL please go back.