Chapter 2

602 70 23
                                    

At University Canteen:

ජන්ග්කුක් ටේගේ අතින් ඇදගෙන කැන්ටින් එකට ඇවිත් මේසයක  ඉන්ඳවලා  තාමත් සිද්ධ වෙච්ච කිසිදෙයක්  ඔලුවට ප්‍රොසෙස් කරගන්න බැරුව වටපිට බලන් ඉන්න ටේ දිහා බලාගෙනම එයාගේ ඉස්සර තිබ්බ පුටුව හයියෙන් පස්සට අදිමින් එහි ඉඳගත්තා. ඒත් එක්කම ටේ භයවෙලා නැවතත් ජන්ග්කුක් දෙස ප්‍රශ්නාරථ බැලමක් හෙලුවා.

හි...හියුන් අපි....

මොකද ගොත ගහන්නේ මං තමුසෙව ගිලින්නේ නෑ.

ඇයි හියුන් මාව කැන්ටින් එකට එක්කන් ආවේ.

ඒයි.... දැන්වත් ඔය ප්‍රශ්න පත්‍රේ පොඩ්ඩකට  අකුලගන්නවකෝ. දැන් ආව වෙලේ ඉඳන් කීයක් ප්‍රශ්න ඇහුවද. මගේ කන් දෙකත් රිදෙනවා.

මං ආවේ ටිකක් තමුසේ එක්ක කතා කරන්න. ම්ම්ම්ම්... මගේ නම ජන්ග්කුක් මං යුනි එකේ 3rd year ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට තමුසෙගේ නම මොකක්, ස්ටඩී කරන ෆැකල්ටි එක තව කීවෙනි ඉයර් එකේද ඉන්නේ?

ම්...මං කිම් ටේහියුන්ග්. මං යුනි එකට ආවේ ලාස්ට් මන්ත් එකේ. ඉන්ජිනියරින්ග් ෆැකල්ටි එකේ 2nd year එකේ  තමයි ස්ටඩී කරන්නේ.

වාහ්... සේම් ෆැකල්ටි එකේනේ අපි දෙන්නම. එහෙනම් ඔයාට ඕනම ප්‍රශ්නයක් මගෙන් අහගන්න පුලුවන්. ම්ම්ම් හරී.... ම්මේ ටේහියුන්ග් මං ඔයාගේ පොඩි දෙයක් අහන්නද?

මොකක්ද හියුන්

ආහ් ඒක ම්මේ.... ඔයාට girlfriend කෙනෙක් හරි bo...

No හියුන් I'm still single. I've no one yet like girlfriend or boyfriend.😅

ජන්ග්කුක් අහන්න ගියපු ප්‍රශ්නය සම්පූර්ණ කරන්නත් කලින්ම ටේ උත්තර දුන්නේ ජන්ග්කුක්ගේ ඇස් සතුටින් දිලිසෙද්දීය. මොකද ටේ දැනගත්තා ගොනා හැරෙන්නේ පොල් පැලේට විදින්නයි කියලා. ඉතින් ටේ ඒකට පැනපු ගමන්ම නෑ කිව්වා.

  Oh That's good 😏

හියුන් ඔයා මොනා හරි කිව්වද මට ඒක ඇහුනේ නෑ

ආහ් නෑ නෑ මේ ටේහියුන්ග් ඔයා මොනවද බොන්නේ මං ගිහින් ඩ්‍රින්ක්ස් අරන් එන්නම්.

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now