Chapter 24

369 52 37
                                    

JK බොස් අපි අරූව මේන් හවුස් එකට අරගෙන ගිහින් මෙඩිකල් එකට දැම්මා.

හ්ම්.... බෙක්ජේ සෙකට්‍රි සෝජුන් එහෙම හවුස් එකේ හිටියේ නෑ නේද නැත්තම් ඕකත් හියුන්ගේ කනේ තියයි ඕකා.


නෑ නෑ බොස් අලුතෙන් ආව ඩොක්ටර්ස්ලා හතර දෙනෙකුයි ඩොක්ටර් හන්සන් එක්ක තව නර්ස්ලා කට්ටියක් විතරයි හිටියේ. NJ බොස් කට්ටිය එක්කම ඊයේ සමර් හවුස් එකට ගියානේ.

ඕහ් ගෝඩ් මට ඒකත් අමතක උනා මේ මගුල් අස්සේ. පීටර්ට කෝල් එකක් දාලා කියපන් හියුන්ග්ට කියන්න කියලා මම අනිද්දට එහෙට එන්නම් කියලා. මං එවුන්වූගේ ගෙදර ඉන්නේ කියපන්. මං රෑට හියුන්ග්ට කෝල් කරන්නම්. එහෙනම් දැන් උඹලා අරූගේ තත්වෙත් බලලා ඔතනින් මාරුවෙලා ඉක්මනට ඩියුටි වලට පලයන්.


ඕකේ බොස්.

ජංග්කුක් කාර් එකේ ස්ටියරිංග් වීල් එක එක අතින් හසුරුවන ගමන් කෝල් එක එන්ඩ් කරලා පාර දිහාවටම අවදානෙ දීගෙන ඩ්‍රයිව් කලා. මුලු කාර් එකම නිහඬයි. ටේගෙන් පිටවන හීන් ඉකිය සහ ජංග්කුක් පිටකරන බර සුසුම්ලෑම් මුලු කාර් එක පුරාම පැතිරුණා. ඒත් එක්කම කාර් එක පාලු කැලයක් ලගින් නොසිතූ ලෙස බ්‍රේක් කරලා නැවැත්වූ ජංග්කුක් එක්වරම ටේගේ ඇගට කඩන් පැන්නා.

 ඒත් එක්කම කාර් එක පාලු කැලයක් ලගින් නොසිතූ ලෙස බ්‍රේක් කරලා නැවැත්වූ ජංග්කුක් එක්වරම ටේගේ ඇගට කඩන් පැන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උඹ දැන් මොකද නහයෙන් අඩන්නේ එක්කන් ආව වෙලාවේ ඉදන්. මං මේ තෝව මරන්න එක්කගෙන යන්නෑනේ. ඇයි යකෝ හරකෙක් මරන්න මස් කඩේට දක්කන් යනවා වගේ තෝ මෙතන වැලපෙනවා.

හි-හියුන්ග්!!!!


මොකද මොකද හියුන්ග් තමයි

අන්-නේ ත්-තරහා ගන්-නවන්-නේ ඉ-තින් උයා~


අනේ බම් මේ තෝ ඉතින් මගේ යකා අවුස්සනවනේ ටේ.... හම්ම්ම්ම්..... හරි හරි දැන් අඩන්නේ නැතිව මට වෙච්ච දේ මුල ඉදන් කියන්න.... ඇයි මාව මග ඇරියේ, කෝල්ස්, මැසේජස් වලට රිප්ලයි කලේ නැත්තේ ඇයි, එතකොට කොලේජ් ආවේ නැත්තේ ඇයි

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now