Chapter 43

335 70 29
                                    


Happy reading Babies!!!

ටේහියුන්ග් හිටියේ එයාගේ ලෙක්චර් එක ඉවරවෙලා යුනි වොලිබෝල් කෝට් එකේ ඉදගෙනයි. ටකහශි ටේහියුන්ග්ට අත වනලා වොලිබෝල් ප්ලේ කරන්න පටන් ගත්තා.

මුලු පැවිලියන් එකටම හිටියේ ටේහියුන්ග් වගේම තව ගෑනු ළමයි පස් හයදෙනෙක් විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුලු පැවිලියන් එකටම හිටියේ ටේහියුන්ග් වගේම තව ගෑනු ළමයි පස් හයදෙනෙක් විතරයි. කම්මැලිකම නිසා හෑන්ඩ්ෆ්‍රී දෙකත් කනේ ගහන් නවල් එකක කියවන ගමන් ඉද්දී  එතනට ගෑනු ළමයෙක් ආවා. පෙනුමෙන් කොරියන් සම්භවයක් තිබුණ ඇය ටිකක් වෙලා ටේ දිහාම බලන් ඉදලා,

Um.... Excuse me can i sit here?

Yeah sure

ඒත් තවම ටේ ඒ කෙල්ල දිහා බැලුවේ නෑ.

Are you korean?

Y-yes ඕහ් මං හරි නම් ඔයත් කොරියන් ගර්ල් කෙනෙක් එහෙම නේද?

ඔව් මමත් කොරියන් කෙනෙක්. මට ඔයාව දැකලා හුරුයි වගේ ඒකයි මට කතා කරන්න හිතුනේ. මං චෝ යූනා

මං කිම් ටේහියුන්ග් Nice to meet you යූනා ඔයත් අපේ යුනි එකේමද?

මට ඔයාගේ නමත් අහලා පුරුදුයි වගේ ටිකක්. සමහරවිට වෙන කෙනෙක් වෙන්නැති. ඔව් මාත් මෙහේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ස්ටුඩන්ට් කෙනෙක්. හැබැයි මං ග්‍රැජුවේට් වෙලා ඉවරයි.

එහෙනම් නූනා කෙනෙක්

ඕහ් ඔයා සකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්ද?

ඔව් නූනා මං ඉන්ජිනියරින්ග් ෆැකල්ටි එකේ. මං සකන්ඩ් ඉයර් එකෙන්ම ග්‍රැජුවේට් වුනා.

ගුඩ්. ඒක නෙමෙයි ටේහියුන්ග් ඔයා ගොඩක් කල් ඉදන්ද ජැපෑන් වල ඉන්නේ

නෑ නූනා මං දැන් මෙහෙට ඇවිල්ලා මාසයකට කිට්ටුයි. නූනාත් ගොඩක් කල්ද?

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now