Chapter 59

467 70 38
                                    

එළියට ගිහින් ආව හැමෝම මහන්සියටත් එක්කම ලිවින්ග් රූම් එකේ කවුච් එකේ වාඩි වුණා. අන්තිමටම ටේහියුන්ග් මූණත් අදුරු කරගෙන කිචන් එකට යන දිහා බලන් උන්න ජිමින්,

කුකී තමුසේ මේ පාර මොකක්ද කරපු නසරානි වැඩේ. පව් කුකී ඒ ළමයා නිකන් ඉන්න දෙනවකෝ හලෝ කොල්ලාට

අනේ මේ ජිමින්ශී මං කරපු මගුලක් නෑ අනික හැම රෙද්දක්ටම මූණ එල්ලගන්නවා. මට බෑ බබ්බු නැලවන්න.

අපි කිව්වේ නෑනේ දැන් තමුසෙට බබ්බු නලවන්න කියලා.

යුංගි සමච්චලේට හිනා වෙලා කියද්දී ජංග්කුක් තරහෙන්ම පඩිපෙල නැග්ගා. මේ අතරේ රූම් එකට ගියපු හ්වසා තරහෙන්ම රූම් එකේ එහෙමෙහේ ඇවිද්දේ තමන්ගේ පර්සනල් බොඩිගාඩ් උනු මින්ගි කණගාටුවෙන් ඒ දිහා බලන් ඉන්න අතරෙයි.

මං කිව්වා මින්ගි මං කිව්වා මූ මගේ පවුල විනාස කරන්න ආපු කාලකන්නියෙක්. මං මූව මගේ අත් දෙකෙන්ම මරනවා සත්තයි.

ප්ලීස් මෑම් කලබල වෙන්න එපා. මෑම් නම්ජුන් සර් ගැන බලන්න. මං ජින්ව මේ පාරෙන් අයින් කරන්නම්.

න්-නෑ අපි ඌව රිද්දවලා මරන්නෝන මින්ගී. ඒකත් හැමදාම කරන විදිහට නෙමෙයි. ආයිශ්ශ්ශ්ශ්.... නම්ජුන් තමුන් මගේ දරුවාගේ ඩෑඩ් නිසයි මං මේ ගැන අප්පට නොකියා ඉන්නේ. මට මේ දේවල් අප්පාට කියන්න ඕන නෑ මින්ගි මේ ගැන අපි දෙන්නා අතර තිබුනොත් හොඳටම ඇති. ඔයා කවුරුත් නැති වෙලාවට ගිහින් සෙට් කරපු කැම්ස් ඔක්කොම ගලවන්න. ජූන්ට අහුවුනොත් අනිවාරෙන් අපිව අහුවෙයි.

ඕකේ මෑම් මං එහෙනම් ගිහින් එන්නම්.

එලියට යන්න කලින්ම බැංග්ලෝර් එකේ තැන් කීපයකම හිඩ්න් කැමරා සෙට් කරලා ගියපු හ්ව්සා කිචන් එකේ වුණ සිද්දිය අහම්බෙන් වගේ දැක්ක නිසා තමයි මෙහෙම හැසිරෙන්නේ. ඔව් හ්වසා ජින් අතරේ දුණ හැමදේම දැනන් හිටියා ඒත් නොදන්නවා වගේ හිටියේ තමන්ගේ වාරේ එනකල්.

.
.
.
.
.

යූන් මන් ගිහින් ජින් හ්‍යුන්ග්ව බලලා එන්නම් ඔයා වොශ් එකක් දාගෙන එන්න ඩිනර් එක රෙඩි කරලා තියෙන්නේ. සොමී ඔයත් යන්න ළමයෝ රෙඩි වෙලා නූනාවත් එක්කගෙනම ඩිනර් එක ගන්න එන්න.

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now