Chapter 49

305 67 27
                                    

අනේ අරා නූනා පොඩ්ඩක් දොර ඇරලා බලන්නකෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා මං මේ වැඩක් කරනවා.

උදේ පාන්දරම කෙසෙල් ගෙඩි කිහිපයකටම වැඩේ දෙන ගමන් උන්නු ජින් ගෙදර වැඩට ඉන්න සර්වන්ට කෑ ගැහුවේ ඩෝ බෙල් එක වදින සද්දේ ඇහුන නිසයි.

ගුඩ්මෝර්නිග් නූනා කෝ අපේ යක්ස හියුන්ග්.....

ගුඩ්මෝර්නිග් ජිමින් සර් ජින් සර් නම් කිචන් එකේ මොකක්ද වැඩක් කරනවා මං හිතන්නේ

නූනා ඔයා මට ආයේ සර් කිව්වොත් මං ඔයාව ජින් හියුන්ග්ට කියලා ජොබ් එකෙන් අස් කරනවා

එහෙම කියාගෙන කිචන් එකට ගියපු ජිමින් අත් දෙකෙන්ම කට වහගෙන ඇස් දෙකත් පොල් සයිස් කරන් බලන් හිටියේ ගල් වෙලා.

ඔය ඔය යාහ් යාහ් හියුන්ග් බහිනවා ඕයි බිමට තමුසෙට මැරෙන්න ඕන වෙලාද.

ඕහ්..... චිම් ඔයා අපිව භය කරා

අනේ යනවා හියුන්ග් යන්න තමුසෙ තමයි මාව භය කලේ. පිස්සුද මනුස්සයෝ ඔය අඩමාන වැඩ කරන්න. වැටුනා නම් එහෙම කවුරුවත් දන්නෙත් නෑ.

දැන් කන එකේ තියන වැරැද්දක් මුකක්ද චිම්.....

දැන් කන එකේ තියන වැරැද්දක් මුකක්ද චිම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනේ හියුන්ග් ඔය බැල්ම නම් මට දාන් එන්න එපා මං රැවටෙන් නෑ. තමුසේ කෑම විතරක් කෑවා නම් කමක් නෑ මෙතන කන ගමන් සර්කස් දාන්නත් හදනවානේ. යකෝ ඔය කකුලක් එහෙම ලිස්සුවා නම්~

අනේහ් චිම් ඉතින් මට මුකුත් වුනේ නෑනේ ඔහොම කෑ ගහන්නෙපා අලේව්

ඔක්කොටම ඉස්සෙල්ලා ඔතනින් බිමට බැහැලා මනුස්සයෙක් වගේ කෑම කනවා සොක් ජින් මගේ යකා අවුස්සන්නේ නැතුව.

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now