Chapter 28

369 63 41
                                    

ජ්-ජින්..... න්-නැගිටින්න ම්...මම ආ-වා.... ප්ලී-ප්ලීස් ඇස් අරින්න.... ම්-මට ස්-සමාවෙන්න ම්-මං ප-රක්කු නොවුන නම් ඔයාට මෙහෙම වෙන්නේනෑ....

ම්-මූන්.... ම්-මේ මේ ඔයාමයි නේද 😭

ඔව් ඔයාගේ මූන් අනේ අඩන්නෙපා... මට සමාවෙන්න මට ලොකු මිශන් එකට ග්වන්ජුන් යන්න වුණා.... ඒත්-ඒත් මං හිතුවේ නෑ ඒ ටිකට මෙහෙම දෙයක් ආයෙමත් වෙයි කියලා ම-මට සමවෙන්න~

චේබාල් මූන් මට මේක තවත් දරාගන්න බෑ.... මාව මේ අපායෙන් අරගෙන යන්න මාව බැරි වුණත් ටේව මෙයාලාගෙන් ඈත් කරන්න මං වදින්නම්....

 මාව මේ අපායෙන් අරගෙන යන්න මාව බැරි වුණත් ටේව මෙයාලාගෙන් ඈත් කරන්න මං වදින්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හ්-හරි හරි ඉක්මණට වොශ් දාලා කමු මං ඔයාව කොහොම හරි මෙහෙන් අරගෙන යන්නම්.... ඉන්න මං උදව්වෙන්නම් ඔයාට වොශ් දාන්න.

නම්ජුන්ගේ ඕඩර් එකට නැවතත් මූන්බින්ව ජින්ගේ ගාඩ් එකට උදෙන්ම පත් කරලා නම්ජුන් පීටර් එක්ක ගියේ හොටෙල් එකට. මූන් බින්ට සති දෙකකට මිශන් එකකට ග්වන්ජුන් ‍යන්න සිද්ද වුණා. ඒත් අද උදෙන්ම ආව මූන්ට නම්ජුන් කිව්වේ ජින්ව ඇහැරවලා ඒ රූම් එක අස් කරන්න කියලායි. ඒත් එයා රුම් එකට යද්දී දකින්න ලැබුනු දේවල් වලින් හිතාගත්තා ජින්ට වෙලා තියන දේ. ඒ වෙලාවෙම ජින්ට මෙතනින් පැනලා යන්න උදව් කරනවා කියලා එයා එයාටම පොරොන්දු වුනා. ජින්ව වොශ් කරලා පේන්කිලර්ස් දීලා බ්‍රෙක්ෆස්ට් එකත් කැව්වා. මූන් බින් ජින්ගේ හොඳම යාලුවෙක්. ඉතින් තමන්ගේ යාලුවට උදව් කරන්න එයා දෙපාරක් හිතුවේ නෑ. ජින්ව රූම් එකේ තියලා සමර් හවුස් එකේ ගාඩ්න් එක් චෙක් කරන්න ගියේ එයාලට පැනගන්න සේෆ්ටිද කියලා දැනගන්නයි.

ජින් මම හවුස් එක වටේ චෙක් කරලා එන්නම්. ඔයා එතකන් ඕන කරන දේවල් තියනවා නම් ගන්න. ඒත් මට ඔයාගේ බෑග්පැක් එක හොයාගන්න බැරිවුණා. මං එනකන් ඔහොම්මම ඉන්න.

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now