*5

317 75 6
                                    

අද ස්විමිං ෆස්ට් ඩේ එක.ඒත් ජුංකුකයි මායි විතරයි ඉන්නේ. එය ලීඩර් නිසා මට එක්ස්ට්‍රා ඩෙට් එකක් දැම්මා.

හා හා ,හොදම දේ කියන්නේ බොක්සර් එකක් විතරක් ඇදන් ස්වීම් කරන්න තියෙන්නේ.

මට හිතෙන්නේ මෙහෙ එක සාමාන්‍ය දෙයක්,එක නිසා වෙන්න ඇති මගේ ඉස්සරහම jungkook ඇදුන් ටික ගලවලා දැම්මේ. 😳

ඒ ඇගට නම් කෙලත් ගිලුනා.

" ඔයා ගලවන්නෙ නැත්ද ? "

"මොනවද ? "

ඔහොම හිනා වෙන්න එපා jungkook ඔයා හොට් වැඩි .

" ඔයා ඇදුන් ටික ගලවලා පූල් එකට බැහැපන් bn. බලන් ඉන්නේ "

" අහ් හරි හරි ඉන්න "

මාත් බොක්සර් එක ඉතුරු වෙන්න අනිත් ටික ගලවලා පැත්තෙන් තියලා එයා දිහා බැලුවා.

එය වෝම් අප් කරනවා. එයාගේ බෙල්ල දිගේ දාඩිය බින්දුවක් ගලාගෙන ඇවිල්ලා එයාගේ අබ්ස් දිගේ පල්ලෙහට ගිහින් බොක්සර් එකට උරාගන්නවා.

Omg...

එයාගේ තයිස් ... ඒ ඇබ්ස් ..... ඒ දහඩියට නිසා මූණට ඇලිච්ච කොන්ඩේ....

එය දිහා බලන් භාවනා කරපු හින්දමද මන්ද එය ලඟට එනකන්ම දැක්කේ නැත්තේ.

එය මගේ මුනට නැව්නා.

" මොනාද බලන් ඉන්නේ ? "

" මේ මේ..මේ "

එයාගේ තොල් යට මාර්ක් එක... එකනම් ....

" ඉක්මනට එන්න ... "

එය ගිහින් පුල් එකට පැන්න.

මාත් එයාව අනුගමනය කර.

" ඕකේ ජීමිං , අපි එහෙනම් පොඩ්ඩක් ස්විම් කරලම පටන් ගමු "

එය එහෙම කියලා පීනන්න පටන් ගත්තා.

" එන්නේ නැත්ද ? "

" මං පීනන්න දන්නේ නෑ නේ "

එය ස්වීට් විදියට හිනා උනා.

ඒත් මට ලජ්ජයි.

" ඉන්න මන් කියලා දෙන්නම්. "

මං ඔලුව වැනුවා..

එය මන් පිටිපස්සෙන් ඇවිත් මාව එයාගේ පිටට හේත්තු කරගත්තා. එය මගේ අත් අල්ලාගෙන පීනන විදියට අරගෙන ගිය.

" අත් මෙහෙම මුව් කරන ගමන් ඔයා කකුලුත් මුව් කරන්න "

එයමට එක කරලා පෙන්නුවා.

" එක එච්චරම අමාරු නෑ "

ඔව් අමාරු නෑ මං මේ පීනනවා . මට පුළුවන්.

" ඔය කරන්නේ."

" මං දක්ෂයි. "

මං jungkook ට ඇහැක් ගැහුවා. හුටා..

" එහෙනම් රේස් එකක් තියමුද ? "

" හා... "

මං වැම්පයර් කෙනෙක් කොහොමත් මිනිස්සුන්ට වඩා වේගවත්. මේක දිනන එක මට එච්චරම අමාරු නෑ.

නෑ කියලා හිතුවට එය දිනුම්.

" හරි හරි ඉතින් ඔයා කොහොමත් ස්විං කරනවා .මන් මේ අදමයි පිනුවේ.."

" අහ් ඇත්තද ? "

" ඔව්. මං බෝරුද කිව්වේ..."

මං එයාට වතුර ගැහුවා.. එයත් මට වතුර ගැහුවා. දැන් මෙතන වෙනම යුද්ධයක්. මගේ කකුල ලිස්සලා ගිලෙනකන්ම එක තිබ්බ.

එය ඉක්මනට ඇවිල්ල මාව ගොඩට අදාල ගත්තා.

" ඒ ජීමිනෝ හොදින්ද "

මං හිමීට සිහිනැති වෙලා වගේ හිටියා. පෝර බය වෙලා පපුවටත් ගහනවා.

ඒත් එකපාරටම........

එය මාවකිස් කරා........ !!!!!!!!!!!

මං ඉක්මනට නැගිට්ට...

" මොකක්ද ඒ කරේ...?? "

මං තොල අල්ලාගෙන ඇහුවා.

" කෘතිම ශ්වසනය දුන්නා "

" Yahhhhhhhhhhhhhh!!!!!!!"

මං කැගැහුව..

කලින් පාර කෘතිම ශ්වසනය කියමුකෝ.ඒත් මේ පාර එය මාව

ඇත්තටම කිස් කරනවා !!!!! 😳

එයාව තල්ලු කරන්න හැදුවට මට බැරි උනා .මන් එකට අවනත උනා. අපි කිස් කර .. ගොඩක් වෙලා. එක හරිම අමතුයි. මගේ බඩේ සමල්ලු පියාඹනවා වගේ.

අපි හුස්ම ගන්න නැවැත්තුවා.

මට තේරෙනවා මන් රතු වෙනවා වගේ. මං මගේ ඇදුම් ටිකත් අරන් ඉක්මනට එතනින් එයාව දාලා ආවා.

_________________________________________________

බායි 👋👋

🙂👌 මට jikook ස්ටොරි ටිකක් රෙකමන්ඩ් කරන්නකො. කම්ප්ලිට් එව්වා

Human kiss / vampire / jikook [ Complete ] Where stories live. Discover now