මං ශර්ට් එක ඇදගත්තා.
එලියට ආපු කුකී," Jimin අපි ගිහින් ඕකට අයිස් තියමු. කෝපි නිසා ඔයාගේ හම පිච්චිලා. "
" ඒකට කමක් නෑ jungkook. දැන් හරි "
" කුක් කියන්න. එක lovely."
" මේ අපි යමු දැන් ඉන්ටවල් ඉවරයි. "
මට ලජ්ජායි අලේ...
කුට එයාගේ මතකේ ඉක්මනටම ආයෙත් හම්බෙයි. එය එහෙම උනොත් මාව ආයෙත් අත අරිද?. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මෝඩ දේවල් හිතන්න එපා jimin !.
____
මට පෙන්නන්න ම බැරි දේ දන්නවද ?..
ඒ අර ෆලූඩා කොණ්ඩ කෙල්ල. මහා විකාරයක්. මුළු කොන්ඩේ ම රෝස පාට කරන් , කොල්ලෙක් පෙන්න බෑ ඇගේ එල්ලෙන්න එනවා. එයත් එකයි එයාගේ set එකත් එකයි ..
" Jungkook ඩාලින්.... "
Jungkook පුදුමෙන් මගේ දිහා බැලුවා. අහ්.... මට මේ bitch ව මරන්න හිතෙනවා.
" මේ හලෝ වද දෙන්නේ නැතුව යනවද.මෙයට ඔයාව මතක නෑ... ඒ නිසා just go... "
" What the fu.- ඩැඩි මාව මතක නැත්ද ? මං rosè ..ඔයාගේ cutie "
" මොන විකාරයක් ද මේ... Cutie...never! "
මට මේ bitch ව පෙන්නන්න බෑ.. හිතන් ඉන්නේ හරි ලස්සනයි කියන්න. Ma ass is more prettier than this slut . !
" යූ ශට් අප්..!! .."
" ෆක් යු ශිටි රෝස් "
" මේ ... ඇත්තටම ..මේ jimin කිව්වා හරි .. මට ඔයාව මතක නෑ.. මේ ඒ නිසා ඔයා මගේ උකුලෙන් බැස්සොත් හොදයි . මං ආස නෑ ඔයා වගේ අයට "
මං නොන්ඩියට වගේ හිනා වෙද්දී එකී රවාගෙනම යන්න ගියා.ළඟ තිබ්බ ටිසු ටිකෙන් මන් කුක්ගේ උකුල පිහිදුව. මං ඉතින් තරහටම වගේ එයාගේ කොච් එක උඩ තද කරලා ම පිහිදුව. හ අර bitch ඇවිල්ලා ඉඳගන්න කම් ම යස අගේට හිටියානේ.
" ඇති ඇති ...මේ ඇති jimin..."
" මොකද දාඩිය දාලා."
" මෙහෙමයි මාත් අල්ලන්නද.. "
" අහ් එකයි මේ..."
මං කට කොනේ හිනා වෙලා එකපාරම jungkook ගේ dick එක තදට අල්ලලා පංතියෙන් එළියට දිව්වා.
එයත් මගේ පිටිපස්සෙන් ම ආවා. කොරිඩෝව දිගේම දුවපු මාව නැවතුනේ මොකක් හරි පර්වතයක් වගේ දෙයක් වැදිලා.
නෑ ඒ පර්වතයක් නෙවෙයි.. ප්‍රින්සිපල් සර්. හරිම සතුටුයි. කියාගන්න වචන නෑ..
ඊට විනාඩි 15 වකට විතර පස්සේ මායි jungkook යි ප්‍රින්සිපල් ඔෆිස් එකේ දන ගහගෙන හිටියා.
________________________________________________
🌚👌
ඔන්න අද 3ක් දුන්නෝ..
YOU ARE READING
Human kiss / vampire / jikook [ Complete ]
Fanfictionඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා , ඔයා මේ ලෝකේ වැඩියෙන්ම හෙට් කරන වැම්පයර් කෙනෙක් උනොත් ? _Human kiss_