හරියටම අදට දින තුනක්. මාව ඩුෆ් එකට අරන් ගිහිල්ල.එදේ මන් ඔලුවෙන් අයින් කරලා දැම්ම මිස්ටර් ජන්ග් මට කිව්වා එක ගැන හිතන්න එපා කියලා.
තව කිව්වා මත මොන දේ උනත් එයා මන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැඳිලා ඉන්නවා කියලා.ඒ රැජිනගේ අණලු .
තැන්ක්ස් චේ..
මොනාද උනත් අද මන් මගේ බබි එක්ක zoo එකට යානෝ... වූහු..!!!!!
" කූකී....!! "
මගේ ගේට් එක ඉස්සරහ එයාගේ black car එකත් එක්ක ඉන්න කුක් ව මන් hug කරා. මගේ තොල් වලට පෙක් එකකුත් එය දුන්නා...
" අපි යන් බබෝ.... නැත්තම් ලේට් වෙයි."
අපි දෙන්න කා එක zoo එකට drive කරන්න ගත්තා.යන ගමන් මැදදී වාහනේ නවත්තපු කුකී මන් ස්ට්‍රීට් ෆුඩ්ස් එක්ක ice cream එකක් අරන් දුන්නා..
" ඔයා සෝ ස්වීට් කුකී .. ලව් යු "
" ලව් යූ ටෝ..ඒත් බබා මන් අදේදි වයිල්ඩ් "
" Yahhh..මන් ආහුවේ නෑනේ.."
" ස්වීට් කියපු නිසා දැනගන්න කිව්වේ. ඔයා දැනගෙන ඉන්න එක හොඳයි"
අලේ මෙයා නිසා මාව රතු වෙලා...!
" ජිම් දන්නවද මන් ආසම වැඩේ .."
"හ්ම් "
" ඔයාව රතු කරන එක "
"අලේ....!!!!! "
මං කුකිගේ උරහිසට හිමීට ගහලා ඉස්සර හැරුනා..
කුකී හරිම සෝයි. එය ඇත්තටම හැම සතියෙම මාව කොහේ හරි එක්කන් යනවා. මසෙට තුන් සැරයකට වඩා මාව පික්නික් එක්කන් යනවා ඩිනර් අවූට්ස්, ෂොපින් පවා එහෙමයි. බලන්න එන හැම පරම මන් ආසම sweets අරන් එනවා.අපි නයිට් ක්ලබ් පවා යනවා ඒත් එය කිස් එකකින් එහාට යන්නේ නෑ. එය හැමතිස්සෙම කැමති බදාගෙන ,කිස් කරලා ආදරේ පෙන්නන්න.
වගේම ජෙලස් උනාම තවත් සෝයි..
එය මගේ පස්සටත් ගොඩක් කැමති. එයා ඒකට නමකුත් දැම්මා ජිබුටි කියලා .
අපි zoo එකට ඇවිල්ලා ටිකට් අරන් ඇතුලට ගියා.
Jungkook හරිම ෆනී.
Zoo එකේදි එය ගෝරිල්ලා වගේ තව සත්තු ගොඩක් ඇක්ට් කරලා පෙන්නුවා.
මට හොඳටම හිනා ගියා ඇස් දෙක පෙන්නේත් නැති තරමට.
පස්සේ අපි zoo එකෙන් එලියට ආවා.
එයා මාව cafe එකකට එක්කන් ගිහිල්ල මට ස්තොබෙරි එක්ක චොකෝ යි කැරමල් ෆ්රෙප්පචිනෝ එකකුත් අරන් දුන්නා.
මං කුකිට මගේ හදවතින්ම ගොඩක් ආදරෙයි. මේ ලෝකේ මට කියලා ඉන්න එකම පවුල එය.
එය මාව පරිස්සමට ගෙදරට ඩ්‍රොප් කර.
" ලව් යු කුකී..මන් අද දවසට ගොඩක් කැමති..."
"ලව් යු ටු boo.... මේ ලෝකේ මන් වැඩියෙන්ම ආදරේ ඔයාට ජීමිනී. මගේ හැමදේම ඔයා.... පාරිස්සමට ඉන්න.වගේම.. මත ඔයාට දෙයක් කියන්න තියෙනවා. හෙට light house එක ලඟට එන්න. Bye සූදු"
" හරි මං එන්නම්.. bye මසාල් බනී "
එය මට කිස් එකක් දීල ගියා
________________________________________________
මාවත් කවුරු හරි date එකකට අරන් යන්නකෝ😭💔🙃
YOU ARE READING
Human kiss / vampire / jikook [ Complete ]
Fanfictionඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා , ඔයා මේ ලෝකේ වැඩියෙන්ම හෙට් කරන වැම්පයර් කෙනෙක් උනොත් ? _Human kiss_