*14

243 60 1
                                    

_සති තුනකට පෙර_

" Jungkook මන්..අනේ මට සමාව දෙන්න jungkook.."

මන් අඩ අඩ ඇයදුව.

" Jimin අයි මේ.. බබා"

" අනේ jungkook ඔයා මට අවංක උනා. ඒත් මම..මන් මේ දේ ඔයාට කියනවා. අනේ මාව දාලා යන්න එපා ප්ලීස් ..මන් ඔයාට ආදරෙයි ."

"Jungkook මන්..මන් වැම්පයර්  කෙනෙක් "

" මොකක් "

" අනේ jungkook මාව දාලා යන්න එපා "

"ජීමින් ඔයා.. නෑ..... එක වෙන්න බෑ..."

Jungkook මාව ඈත් කරල අඩියෙන් අඩිය පස්සට යන්න ගත්තා. අනේ jungkook.

"කුක්..."

"නෑ ....එපා.. "

"අනේ jungkook..ප්ලීස්"

"Jimin ඔයා..නෑ ඔයා.. අහ්!!!!!!!!!!!!!!!!!!"

" Jungkook!!!!!!!!!!!!!!!!"

එය පල්ලෙහට වැටුණා.මගේ jungkook...එපා... පල්ලෙහා රැල්ල සැරයි... එය ...මගේ ආදරේ..මන් ඔයාව බේරගන්නවා jungkook.....ඔයාට මැරෙන්න දෙන්නේ නෑ...

මං පියඹගෙන මගේ කුක් එක්කම මහසගරයට ගියා.. ගිලෙන ගමන් හිටිය මගේ කුක්ව මන් අල්ලාගෙන ගොඩට පියාබගෙන ආවා.

ප්ලීස් jungkook ඇස් අරින්න...මත මෙහෙම කරන්න එපා..... ප්ලීස්....

මං ඇම්බියුලන්ස් එකකට කෝල් කරනවත් එක්කම ඩුෆ් එකේ අය මාව අල්ලාගෙන ගිය.ඔව් මන් වැරද්දක් කර මන් මගේ බලය පාවිච්චි කරා.

එතනින් එහාට මොනවා උනද කියලා මාමවත් දන්නේ නෑ.

මට ඩුෆ් එකෙන් දඩුවම් කරා. චේ නිසා එක අඩු උනා. එයා නිසා කස පහර 1000 හක් වෙනුවට කස පහර 5 ක් ලැබුණා.

ඒත් මං නිසයි මගේ කුක්ට එහෙම උනේ...

______________________________________________

මට මගේ හිතේ තිබුණු විදියට මේක ලිය ගන්න බැරි උනා 🙃💔

Human kiss / vampire / jikook [ Complete ] Where stories live. Discover now