*9

285 74 8
                                    

Maths...

මේ ලෝකේ එපාම කරපු විෂය . මේ වෙලාවට ඉතින් මට පයිතගරස් ගේ අම්මට..........

But,

Daddy Jekey ඉන්නකන් එහා පැත්තේ වැඩිය worry වෙන්න දෙයක් නෑ.

ඇත්තටම එදා date එකෙන් පස්සේ , අපි තව date හත අටකට ම ගියා.එකේ ප්‍රථිඵලයක් විදිය jungkook එක්ක මේ මොහොත වෙනකොටත් මන් relationship ඒකක ඉන්නේ.

" Jungkookkk! මට තේරෙන්නේ නෑ මේ ගණන්....! "

" Boo, එක හරිම easy..... මේකෙන් අරන් සුත්‍රට අනුව උත්තරේ අරන් මේකට වැඩි කරන්න තියෙන්නේ "

" Thanks, හරියට තේරුණා 😒 "

" කෝ එන්න මන් කියලා දෙන්න"

_
_
_
_

" කුක් අපි මේ school එකෙන් අයින් උනාම මොකද කරන්නේ ? "

" අපි බදිමු සූදු"

" විහිළු නෙවෙයි . මං dancing academy එකකට join වෙනවා..ඔයා?"

" මං වැම්පයර් කෙනෙක් වෙනවා.. මොකද කියන්නේ? ඔයා මාව පිළිගන්නවාද ?..."

" අනිවාරෙන්ම "

" ඔයාට එක ප්‍රශ්නයක් නැත්ද ? "

" අපෝ නෑ.. "

" ආස ඇති මේ sexy වැම්පයර් ට කියලා බෙල්ල හිල් කරගන්න.."

" විහිළු ඇති ඇත්ත කියන්නකෝ "

" මං  ඩිටෙක්ටිව් කෙනෙක් වෙනවා "

" ඔයා කන්නකෝ මන් washroom එකට ගිහින් එන්නම් "

මං බලුඩ් එකකුත් අරන් එය ලගින් washroom එකට ආව.ඇත්තටම එය ඉස්සරහ මේක බොන්න බෑ.කොහොම හරි විදියකින් එය දන්නවා මේක තියෙන්න බලාඩ් කියලා. එයා දැන ගත්තොත් මන් වැම්පයර් කෙනෙක් කියලා ...!!!!! නෑ නෑ නෑ.....

_
_
_

"Bye බබ්ස්.. මට ඔයාව ගොඩාක් මිස් වෙනවා ගෙදරදී.."

" Bye boo.."

____

" හේ .."

" ඕහ් හයී "

" මං මේ පැත්තට අලුත් .  අනේ මල්ලි මට පොඩ්ඩක් මේ පැත්ත ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන.ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන් ද? "

" සොරි අංකල් මාත් මෙහෙට අලුත් "

මං ගස්සං ආවා. ඊවූ නාකියා. අවුරුදු තුන හතරක් තිස්සේ මෙහෙ ජීවත් වෙන්නේ . පොඩි කෙල්ලෙක් කොල්ලෙක් පේන්න බෑ .

Author pov

•ට්‍රී•

Daddy koo

බේබි mk? .✓

මට කම්මැලි බබෝ .✓

කෑවද.✓

[ Seen ]

Jiminie

ගෙදර ආවා විතරයි බබෝ .✓

[ Seen ]

Daddy koo

මං දන්නවා .✓

දැන් දොර අරින්න .✓

[ Seen ]

" යා කුකී ඔයා මගේ පස්සෙන් ආවද "

Jimin දොර අරින ගමන් සුටි බොරු කේන්තියකින් ඇහුවා.jungkook එහෙම්මම jimin ව waist එකෙන් ඇදලා අරගෙන දොරටත් එයාටත් මැදි කරගෙන මුනට නැවුන.

" මගේ බබි ට මොන හරි උනොත් මන් එපැයි වග කියන්න.."

" යා මන් බබෙක් නෙවේ"

Jimin තොල් නොටිපිට පෙරලන් කිව්වා.

" අර අංකලයා මොකක්ද කිව්වේ.."

Jungkook ටිකක් කේන්ති මිශ්‍ර වොයිස් එකක් ප්‍රශ්න කරා.

" නම්බර් එක ඉල්ලුවා .මන් ගස්සගෙන ආවා. "

" එහෙනම් ගහලා මදි "

" යා jungkook මොකක්ද කරේ අහ් ? "

" එචචර දෙයක් නෑ බබෝ.එය ඔයාගේ පස්ස ඒ කියන්නේ මගේ දෙයක් දිහා තොල් ලෙවකකා බැලුවා.මන් ඉතින් එයාගෙ මූන මැදට දෙකක් නෙලලා වයසට වැඩ කරන්න කියල දීල ආවා "

" ප්‍රශ්න ඇති කරගන්න එපා කුකී "


_______________________________________________

මූඩ් එකක් නෑ අප්පා.. මේක අවුල් කියලා දන්නෝ..

Human kiss / vampire / jikook [ Complete ] Where stories live. Discover now