*8

297 77 5
                                    

කාලයත් එක්ක හැමදේම වෙනස් උනා. ජුංකූකුයි මායි ගොඩක් ලං උනා.

ලං උනා කියලා අදහස් කළේ ඇලවිලා හිටියා කියලා නෙවෙයි...

කාලේ ගෙවෙද්දී මන් ස්කුල් එකේ ජනප්‍රිය උනා .ඇයි කියලා දන්නේ නෑ හැබැයි එහෙම උනා .

මං කුකයි ඒත් සාමාන්‍ය විදියට හිටියා...::

ඒත් දවසක්,

" ඔයා එනවද මාත් එක්ක date එකකට යන්න."

නෑ නෑ ඒ කුක් නෙවෙයි..!!!

ඒ හන්..

" මොකක්ද බබා.. මේ නිසයි අපි ඩේටින් කියලා අනිත් අයටත් දැනගන්න දෙමු කියලා මම කිව්වේ. "

ඒත් මේ කුක්...

Then, I was like..

wtf.

මං කුක් එක්ක එතනින් හන් ටත් සෝරි කියලා ආවා.

" Yahhhhhhhhh!!!!!!!!!!... මොකක්ද ඒ කට්ටිය මැද කියපු කතාව....."

" ඇයි මන් වැරැද්දක් කිව්වද? 😏 "

" ඔයයි මායි dating නෙවෙයිනේ...!"

" ඉතින්..? "

" ඉතින් කියන්නේ ?"

" අහ් දැන් ඔයා කියන්නේ ඔයා හන් ට කැමති එයාව date කරන්න ඕනි මේ හොට් jungkook ට කැමති නෑ මේ jungkook ගැන ෆීලිංස් නෑ කියලද ?"

" අනේ jungkookkkk....!!! "

" ගිහින් හන් වම date කර ගන්නවා.. "

Jungkook ට ඒ පාර නම් යකා ආවේශ වෙලා මාවත් දාලා යන්න හැරෙද්දීම මන් නවත්ත ගත්තා.

" අයි මේ කේන්ති ගිහින් ..? "

" අනේ යනවා යන්න.."

" යාළු වෙන්නකෝ.......!!!!!!"

මං තොලුත් උල් කරන් කම්මුළුත් පුම්බන් කිව්වා.

ඒත් ඒකෙන් උනේ jungkook හිනා වෙවී මගේ ඉස්සරහට ආපු එක.මන් බිත්තියට හිරවෙද්දි එය තවත් එයාගේ අගෙනුත් මාව හිර කර..

මගේ lips හිතා මතාම පෙක් කරපු එයා.

" Nice try.."

මාව එහෙම්මම දාලා ගියා..

.
.
.
.
ටිකක් එහෙම්මම බලන් හිටපු මම එයාගේ පස්සෙන් ක්ලාස් එකට ගිහිල්ලා කතා කරන්න හැදුවත් එය මාව මග ඇරියා.

වාව්..!

මන් දන්නවා මෙය මොකක්ද මගේ කටින් බලාපොරොත්තු වෙන්නේ කියලා..

_
_

අන්තිමට ස්කුල් ඉවර වෙනකම් මන් එයත් එක්ක කතා කරන්න ගත්තු උත්සහයවල් නැවැත්තුවා.

"හරි හරි කියන්නකෝ දැන් මොකක්ද ඔයාට වෙන්න ඕනි ?"

එය බලාපොරෝතුවෙන් හිටපු ප්‍රශ්නේ මන් ඇහුවා.

" හා හා, මාව යාළු කරගන්නද ඕනි? "

මං ඔලුව වැනුවා.

" මාත් එක්ක date එකකට යන්න එන්න. එච්චරයි "

" මොකක් ...?!! "

" බැරිද ? එහෙනම්.._ "

" K. මං එන්නම් "

"අන්න එහෙම ".

මං පුදුම උනේ නෑ එයාගෙන් ඒ දේ මන් බලාපොරොත්තු වෙන් හිටියේ..

" එහෙනම් අද හවස 5 හට ලයිට් හවුස් එක ලඟට . Bye සුදු .... "

" Bye..bye "

මං එයාට හිනා වෙවී අත වැනුවා .

________________________________________________

මොකක්ද මන් මේ ලියලා තියන්නේ 🙂🙃

එනිටයිම් ඩේටා ඉල්ලේ ළමයි..එකයි පරක්කු උනේ.

කොමෙන්ට්  ඕනි නැත්තම් මන් ස්ටොරිය දන්නේ නෑ හරිත 😒🖐️

Human kiss / vampire / jikook [ Complete ] Where stories live. Discover now