Jungkook pov
Oh god....
මං එයාව කිස් කරද?????????????.
What the f*ck jkkkkkkk....
ඒ lips ආකර්ෂණීයයි තමයි.. ඒත් මං කිස් කරපු එක වැරදි...
දෙවියනේ..!!!!!!!!!!!!!!!!!!
එය මොනවා හිතනවා ඇත්ද......
ආයේ මාත් එක්ක කතා කරන එකක් නැත්ද....??
Holy shit...
ඔයා සමාව ගන්නම ඕනි jungkook..!
But...
එයාගේ lips වල පොඩි අමුතු විදියේ රහක් ආවා..
Like... ටිකක් ලේත් වගේ...
හුටා... මං හපල තුවාල වෙලාද....
I fucked up.....!!!
Author pov.
Jungkook එයාලගේ කිස් එක ගැන හිත හිත ඉද්දී එයටවත් නොදැනීමයි එයාගේ හෝර්මෝන වෙනස් වෙන්න පටන් ගත්තේ..!
ඒත් ජීමින්ගේ පැත්තෙන් ගත්තොත් එක එයාගේ ෆස්ට් කිස් එක වගේම ෆස්ට් human kiss එක..
Hah
Interesting nehh..
😏Jungkook pov
මං හරි ... මං හොඳටම fucked up වෙලා ඉන්නේ .වෙලා නෙවෙයි කරන් ඉන්නේ...
එය නොහොත් ජිමිනා... දැන් සති දෙකක් තිස්සේ මාව මග අරිනවා.....
හොදම දේ ,
දවසක් chae bin ඇවිත් මෙහෙම කිව්වා..
" The Jeon... ඔයා ජීමින්ට මොකක් හරි කරා නේහ්..
මං ආයේ කියන්නේ නෑ ජිමින්ට වචනෙකින් හරි රිද්දලා තිබ්බොත් බෙල්ල ගලවලා අතට දෙනවා හරිද...!! පුහ්.. "
සනීපයි 🙂💔...
.............!!!!!!!!
දැන් ජීමීනා බස් එකේ යන්න එන්නෙත් නෑ....
මට දුකයි .....!!!!!!!!!!!
මන් දැන් මානසිකව වැටිලා කකුල් කඩන් ඉන්නේ..... හුවැ..........!!!!!!!!
මගේ favourite....
Garlic!!!
මට දැන් ඇලජික් වෙනෝ......
හරියට නිකන් මුලු ඇගේම ලේ ටික හින්දල දානවා වගේ.... 💔
මටමයි වෙන්නේ.....!
ඒත් මොන දේ උනත් chae bin එහෙම කියපු එක
වැරදි !
පෙම් සිත රිදුනා.
කමක් නෑ. ඒත් දුකයි..
______________________________________________
කොටයි නේ 🌚
කමක් නෑ ඩබල් දුන්නනෙ😌
YOU ARE READING
Human kiss / vampire / jikook [ Complete ]
Fanfictionඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා , ඔයා මේ ලෝකේ වැඩියෙන්ම හෙට් කරන වැම්පයර් කෙනෙක් උනොත් ? _Human kiss_