11.59 A.M..
"අහ්!!!!! ම්"
ඊයේ නම් සුපිරි නින්දක් ගියා. මං දැකපු හීන ගැන කියනවනම් .. oh god... ලාජ්ජායි වගේ ... Jungkook මට..... අම්.... මට.. පුටුව උඩ ෆක් කලා..... මට ලාජ්ජයි දෙයියනේ...
මං වොෂ් කරන් ඇදත් හදලා ගියේ බ්ලාඞ් පැක් එකක් බොන්න.. කුක් අද එනවා කිව්වා.ඇත්තටම එයිද දන්නේ ත් නෑ... අද ගෙවල් අස් කරන්නත් ඕනි .රෙදි හෝදන්න ත් ඕනි..
මං කුස්සිය අස් කරන එකෙන්ම පටන් ගත්තා. Playlist එකත් play කරලා මන් එයාර් පොඩ්ස් දෙකත් ගහන් මේ ටිකේම බීපු බ්ලාඞ් පැක් ස් ටික අස් කරන්න ගත්තා.
" Your body language.... Speaks to me.... I donno what you did.. did to me .. "
Under the influence මගේ favourite ... එක අමුතු විදියට ෆීල් වෙන සින්දුවක්.. එකේ බීට් එක තමා..
*Nxde*
" Shhh... Yes i'm nxde..."
වාහ් ඒ ගර්ල් group එකේ songs වලට මන් හරිම ආසයි.. මන් කුස්සිය අස් කරලා ඉවර වෙලා කාමරේ අස් කරන්න පටන් ගත්තා. ඊයේම වොෂ් රූම් එක හේදුවා එක නම් හොදයි.නැත්තම් අද වැඩ ගෝඩයි.
*34+35 ( by Ariana Grande)*
" Can u stay up all night...
Fuck me till daylight
34+35 "මට මතක් වෙන්නේ මන් දැකපු හිනේ jungkook මට ෆක් කරපු විදිය..අනේ මන් රතු වෙලා. මන් දන්නවා කවදා හරි මගේ dreams come true..
රෙදි ටිකත් නවල මන් ආවේ සාලේ අස් කරන්න.. මගේ එපර්ට්මන්ට් එකේ තියෙන්නේ කමරෙයි කුස්සියයි සාලේයි බාත් රූම් එකයි උනාට මට මේ ටික අස් කරන්නත් පැය 2කක් විතර ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ සාලේ විතරයි.
*Ride it*
Jungkook pov..
මං ජීමිනාගේ ගෙදරනම් ආවා. කොච්චර බෙල් කරත් මේ යකා දොර අරින්නේ නෑ නේ.මන් දැන් මෙතන විනාඩි දහයක් විතර.මෙහෙම ඉදලා හරියන්නේ නෑ. බැරිම තැන මන් දොර ඇරගෙන ඇතුලට ආවා. අහ් ඉන්නේ.. පස්සත් දික් කර කර මොප් කරන ගමන් .. කොටම කොට ශෝටකට වයිට් ඕවර් සයිස් ශර්ට් එකක් ඇදන්..
මන් බෑග් එකක් බිමින් තියලා එය ලඟට යන්න අඩිය තියද්දීම,
" Hold on jungkook"
( Ride it එකේ misheard lyrics)ඇවිල්ලා කියලා දැනගෙනද..?
" Touching me.. teasing me ... "
" I kinda want to feel u "
" Ride it "
" We are alone"
" Ride it"
" Just lose control"
" Ride it .. touch ma soul .. ride it .. i want to feel you"
ඈ... Wha...t!!!!!!! මගේ හක්ක බිම ගැවෙන්නම කට අරුනාද කොහෙද.මොනාද මේ ..මේ මෙය කියන්නේ...
දෙයියනේ.... මාව රත් වෙනවා වාගේ .
මං හිමීට අඩි තිය තියා එය ලඟට ලං වෙලා හිමීට පිටට තට්ටුවක් දැම්මා.
" අහ් අහ්!!!!!!!!!!!!!!!!!!!... Jungkook.. ඔයා.. ඔයා මොකද මෙහෙ කරන්නේ .."
" අයි මන් අද එනවා කිව්වේ.."
" මොකක්.. "
මඟුලක් කනේ ගහන් ඇහෙන්නේ නෑ කියලා කෑ ගහනවා. මං එයාගේ එයාර් පෝඩ්ස් දෙක ගැලෙව්වා.
" මං අද එනවා කිව්වා.."
" මතකයි.ඒත් කොහොමද ඇතුලට ආවේ ? "
" දොර ලොක් කරලා තිබ්බේ නෑ "
" බෙල් කරන්න තිබ්බනේ.."
" මං කියන්නේ නෑ ඉතින් 😒 "
" හරි හරි ඔයා ගිහින් වොෂ් කරන් එන්න.. අර පැත්තේ වොෂ් රූම් එක.. "
මං ඔලුව වනල ආවා. අම්බො අර කියපු ටික කන් දෙකේ දෝන් කාර දෙනවා වගේ... මොනවා උනත් මගේ නම කියලා ride කරන්න කියපු එක වැරදි.මොකද මටත් හැගීම් දැනිම් තියෙනවා. මෙහෙම කියනවා ඇහෙද්දි නොකර ඉන්න හරිම අමාරුයි.
මං වොෂ් කරන් ආවට jimin හිටියේ නෑ. මං ඉතින් ෆ්‍රිජ් එක ඇරලා බැලුවේ කන්න මොනාහරි. මේක ඇතුලේ මගුල තමා කන්න තියෙන්නේ. බ්ලාඞ් පැක්ස් විතරමයි තියෙන්නේ.
" අහ් jungkook... ඔයාට ඕකේ කන්න මුකුත් නෑ "
ෆ්‍රිජ් එක වහනවත් එක්කම මලු වගයක් අරන් ආපු ජීමින් කිව්වා.
" පේනවා..."
" මං ඔයාට කෑම ගෙනාවා. මං ටිකක් විතර උයන්නත් දන්නවා විනාඩි දහයක් දෙන්න මන් ඔයාට මොනවා හරි හදන්නම්.. "
ආව්.. jimin so සෝෆ්ට් ... මේ කොල්ලට දැන්නම් ආස හිතෙනවා. පට්ට අහින්සකයි.
" අපි දෙන්නම හදන් කමු .. ඔයාට මේවා කන්න පුළුවන් නේ"
" සුදු ළූණු නැතුව ඕනි එකක්... එක නෙවෙයි. මං බ්ලාඞ් පැක් ටික අයින් කරලා මේ ටික ෆ්‍රිජ් එකට දාන්නද ඔයාට අප්පිරියයි වගේනම්."
" එක කමක් නෑ අපේ ගෙදරත් තියෙන්නේ . "
" අපි එහෙනම් උයමු... "
_________________________________________________
අද එක දිගයි hby 🌚🔥
YOU ARE READING
Human kiss / vampire / jikook [ Complete ]
Fanfictionඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා , ඔයා මේ ලෝකේ වැඩියෙන්ම හෙට් කරන වැම්පයර් කෙනෙක් උනොත් ? _Human kiss_