" congratulations! "
පිටිපස්සෙන් කවුද කතා කරනවා ඇහෙද්දි jungkook එක්ක කයියක හිටපු jimin හැරිලා බැලුවා. එතන හිටියේ යූනා.ලස්සන හිනාවක් ඒ මුණේ තිබුනා.
" තැන්ක්ස් "
Jimin හිනා උනා.ඒත් එයාට මොකක්ද වගේ .එය ගත්තේ යුනා ගේ ප්ලේස් එක..
" ඉඳගන්න "
Jimin කිව්වා.
" මට ඔයා ගැන සතුටුයි jimin. ඇත්තටම ඔයාගේ කතාව එක ඇහුවම මට පුදුම තරම් දුක හිතුනා.."
යුනා එක කිව්වේ හදවතින් මායි කියලා එයාගේ ඇස් දැකපු හැමෝටම තේරෙනවා.
" මේ ලෝකේ හරි වෙනස් jimin. ඔයාලට විතරක් නෙවෙයි මිනිස්සු මිනිස්සුන්ට ත් එහෙමයි. මිනිස්සු මට ම කී දාහක් දේවල් කිව්වාද"
" යා යුනා.. ඒව ගනන් ගන්න එපා .. එයාලා ඔයාට පීක් මි ගර්ල් කිව්වට ඔයා එහෙම නෑ කියලා අපි දන්නවනේ..අනික එයාලා එහෙම කිව්වට ඔයාගේ ඇගේ වදින්නේ නෑ නේ "
Jimin හිනා උනා . යුනා කියන්නේ ලෝකයක් දන්න ක්පොප් ස්ටාර් කෙනෙක් . එයට මිනිස්සු ගොඩක් හෙට් කරා.එය කරන පුංචිම දෙකට පවා. එයට පික් මී ගර්ල් කෙනෙක් පවා කිව්වා. එය ඒ දේවල් හිත මතා කරන දේවල් නෙවෙයි නම්.එහෙම එයට හේට් කරන එක සාධාරණද?
" ඒකනේ මන් ඒවා ගණන් ගන්නේ නෑ jimin.. ඉතින් ඔයා ඉස්සරහට මොකක්ද කරන්න ඉන්නේ jimin? "
" තාම එහෙම දෙයක් නෑ අනේ..."
" හරි හරි . එක නෙවෙයි ඔයාගේ කතාව මං යු ටියුබ් දැම්මට කමක් නැත්ද. මං ඉවෙන්ට් එකේ හිටපු නිසා මගේ ස්ටාෆ් එකේ අය එකත් වීඩියෝ කරලා ".
" දැන්ම එපා යුනා.එකටත් දවසක් එයි.."
" හරි jimin එහෙනම් මං යන්නම්.ඔයාලා කතා කර කර ඉන්නකො ".
යූනා එතනින් ගියාම jimin jungkook පැත්තට හැරුනත් jungkook ගේ අම්මා කතා කරාම jimin ඒ පැත්තට ගියා. Jimin ආයෙත් එද්දී jungkook එයාලා හිටපු තැන හිටියේ නෑ. Jimin පොඩ්ඩක් වටේ පිටේ ඇහැ දාලා බැලුවත් jungkook පෙන්න හිටියේ නැති නිසා ළමයි දෙතුන් දෙනෙක් ගෙනුත් අහලා බැලුවා. එයාලත් දැක්කේ නෑ කියපු නිසා එය එයාලා හිටපු තැන ඉදගෙන බ්ලාඞ් පැක් එකක් බිබී jungkook එනකම් බලාගෙන හිටියා.
YOU ARE READING
Human kiss / vampire / jikook [ Complete ]
Fanfictionඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා , ඔයා මේ ලෝකේ වැඩියෙන්ම හෙට් කරන වැම්පයර් කෙනෙක් උනොත් ? _Human kiss_