එලියෙ වහිනවා... . .එලිය හොදටෝම වහිනවා........කලින් වගේමයි.....සංධීරුයි මායි දෙන්නම උන්නෙ එක කාමරේක........අපි තුන් දෙනාම ඒ ඉස්පිරිතාලෙන් ආවා.....හැබැයි තුන් දෙනා කිව්වට අර බය වෙලා ගොලු වෙලා වගේ උන්න අක්කගෙ අම්මා නලුවට මොන මොනවද කියනකොට නලුවා එයාගෙ අම්මගෙන් මොකා...ක් හරි බරපතල වචනයක් අහනකොට රොබින් කුරුල්ලා ඉක්මනට මගෙ කන්දෙක වහගත්තා......
එ උනාට යෙවීන්ට ඕනා තරම් කුනු කතා ඇහිලා තියනවනෙ...ආච්චම්මා සීයා තාත්තට බයිනකොට මගෙ කන් දෙක වහන්න ඉතින් කවුරුත් උන්නෙ නැත්තන් ඔව්වා ඇහෙනවනෙ....බාප්පා ඉංග්රීසි කුනුහර්පමයි කිව්වෙ.....අපේ තාත්තා ඉතින් එහෙම නෑ...ඇල්වතුරත් නිමලලුනෙ බොන්නෙ...........
එතනදි සෑහෙන්න දේවල් උනා....අවසානෙදි කොහොම හරි අර බය වෙලා උන්න අක්කා ඔලුව බදාගන ඇඩුවා ...අත් එකතු කරලා වැන්දත් එක්ක...මොනා උනත් ඒ අක්කට ලොකූ නරක දෙයක් වෙලා තියනවා..පව්.........එයා අපි එක්ක ආවා........එට්බනින් එහාට උනේ අපිට ආයම මේ නර්සින් හෝම් එකේ කොටු වෙන්න වෙනකොට රොබින් කුරුල්ලා මට පාට පෙට්ටියක් එක්ක චිත්ර පොතක ගෙනල්ලා දීලා ඒකෙ කාක්කෙක්ව ඇදලා දීලා ගියා පාට කරන්න කියලා....
කාක්කෙක්.....
අනේ මන්දා එයා කිව්වා කාක්කා ලස්සනයි කියලා ........
ඒත් ඉතින් ලස්සන නම් ඇයි කාක්කට කවුරුත් කැමති නැත්තෙ කියලා අහන්න යනකොටම රොබින් කුරුල්ලා කිව්වා මිනිස්සු හැමෝම හැමෝවම මනින්නෙ පිටින් ලු...පිට පෙනුමෙන්ලු......හරියට අපේ යෙයෙ ව වගේ කිව්වා...එයා කිව්වා පොතක කවරකින් කවදාවත් පොතක්මනින්න බෑ කියලා ...එයා කිව්වා කාක්කගෙ පාටින් කාක්කව මනින්න එපා කිව්වා...
කාක්කා කන්නෙ කුනක් උනත් ඌ කවදාවත් තනියම කෑ වෙ නෑ කිව්වා....බත් ඇට දහය පහලව පවා කනකොට අනිත් කාක්කන්ට අඩගැහුවා කිව්වා.......
කොවුලාගෙ බිත්තර පව රකින්නෙ කාක්කි කිව්වා.....
මිනිස්සු කොවුලාගෙ කටහඩට ආඩරේ කෙරුවට කවදාවත් කාක්කගෙ කටහඩට ආදරේ කරන් නැති උනත්.....කොවුලා කියන්නෙ මහ ආත්මාර්තකාමී වගේම කාක්කා කියන්නෙ හරි පරාර්තකාමි සතෙක් කියලා බර වචන දෙකකුත් කියලා දුන්නා....
YOU ARE READING
MELODY OF A AUTUMN PEONY💮🍁🍁
Fanfictionමේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට ක...