අ...අමේලි........ඔ..ඔයාට...ම්.මාව....බ්..බර.....
බර වෙන්න මම ඔයාව උස්සන් ගියෙ නෑනෙ.....
මේකිගෙ ඇගේම සැර කටට ගිහින්.......මගෙ සංධීරයගෙ දුවෙක්ද මන්දා.........දෙයක් කිව්වොත් හරහටමයි කතාව........මල යක්සනියක්.....
මගෙ ඉන වටේ එක අතක් දාගනඅනිත් අත එයාගෙ කරවටෙ දාන් උන්න ඒකි ලාවට හුරුවමක් බාන්න ගත්තා වගේම මම හිමින් සැරෙ ඇස් කරකවලා අපි දිහා කව්ද බලන් ඉන්නෙ බැලුවා........නමනින්දාවෙ බෑ....මොකුත් කියන්නත් බෑ......
මම මගෙ ඇස් ගෙඩි දෙක හතර වට කැරකෙව්වා....
වෙන මොකටත් නෙවෙ ලැජ්ජාවටත් වඩා.....ඒකිගෙන් කවුරු හරි හෙල්මන්ට් පාරක් කයි කියලා මටම බය හිතෙනකොට ඒකි නම් හුරුවමක් බබා ගල්වලට පයින් ඇන ඇන මාව එක්කන් එනකොට මෙච්චර වෙලාම ජීප් එක අස්සෙ උන්න බාප්පා එකපාරම එලියට මතු උනා....
බ්බ්..බාප්පෙ......
මම කෑගැහුවා.....කෑ ගැහුවා නෙවෙ.....මට කෑ ගැහුනා.....මාව දැකපු බාප්පා ඉක්මන් අඩි තිය තිය අපි ගාවට එනකොට මම අමේලිව අතැරලා බාප්පට වාරු වෙන්න හැදුවා උනත්.....බාප්පා නෙවෙ ම දිහා බැලුවෙ.....අච්චර හොදට තියන ඇදුම සිය පාරක් විතර හදාගන මහ මනමාල විදිහට ඇස්වලින් හිනා වෙනගමං ආව බාප්පා මාදිහා නොබලා මගෙ ගාව උන්න අමේලි දිහා බලනකොට ඒකි නම් ඒක තඹේකට මායිම් නොකර උන්නා.....
මොකද කොල්ලො උනෙ...?ඇයි නංගි අපේ එකාට මොකක්ද උනෙ.....
ම්...ම්..මොකක්....නංගි.....නංගි.....?දෙයි හාමුදුරුවනෙ බාප්පෙ.............අනේ සංජී....ර් අපේ බාප්පා හෙල්මන්ට් පාර කන්න යන්නෙ.................
මට කොල්ලො කියපු බාප්පා අමේලි දිහා බලාගන මොකද නංගි කියල ඇහුවා විතරයි ඒකි අර කොට කොන්ඩෙ ගසලා අහක බලාගන උන්නා
යෝ නංගි කිව්වට තරහ ගිහින්ද මන්දා....
බ්බ්...බාප්පෙ....ම්..මේ...ඉන්.....
තමුන් ....සංධීර් ට වඩා වැඩිමල් නේද??
අ....අ......
සංධීර්ට ...මෙ අපේ සංධීරයද නංගි....?
ඔව්...ඉතින්....මං දන්න තරමින් වෙන සංදීර්ලා ගැන දන්නෙ නෑනෙ...නේ......
YOU ARE READING
MELODY OF A AUTUMN PEONY💮🍁🍁
Fanfictionමේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට ක...