සංධීර්.........මම මිමිනුවා...එකවතාවකින් නවතින් නැතිව දහවතාවක් විතර.....එයා ඒ දේ විතරයි මගෙන් ඉල්ලුවෙ......එතනින් එහා එයා මීක් ගෑවෙ නෑ....ඒකද එයාට ඕන කරන උදව්ව....ඒකද එයාට ඕන කරන උදව්ව....
මගෙ හිත මගෙම්ම ප්රශ්න අහන්න ගත්තා.....
ඔයා හුගාක් ලොකු වෙලා.......ඔයාගෙ වටිනම දේවල්......මට.........අපිට.........මග ඇරිලා......ඔයා ලොකු උනේ කොහොමද කියන්නවත්....මම දන්නෙ නෑ.....
...............?
එයා මුමුනනවා......එයාගෙ බැල්ම තිබුනෙ ජනේලෙන් එහා පැත්තට......මේ ලෝකෙ දෙයක් නැති තාප්පයක් ගාවට..........ඒ මූන වෙනස් වෙලා...හරියටම හැගීම් දැනීම් නැති වෙස්මූනක් වගේ......
එයා ගුප්තයි......
මගෙ හිත අදත් මට ඒක කියනවා.....
එයා නපුරුයි .....
මගෙ හිත මේ දැනුත් එහෙම කියනවා....
එයා මහ අප්රබ්රංසයි ......
එයාගෙ විකාර කතාවක් අහන හැම වෙලේකම මම මටම කියා ගන්නවා...........
එයා දැනුත් කරන්නෙ තනියම කියවන එක...මගෙ මූනවත් නොබලා එයා කියවනවා .හැබැයි....මට දැනෙනවා...එයා එක කියන්නෙ මටයි කියලා ........එයාට මාව මගැරුනලු.....එයාට විතරක් නෙවෙ...එයාලාට .......
එයාලා.....කව්ද එයාලා.......?
යෙවීන්......
එයා මගෙ දිහා බැලුවා...පුරුදු විදිහමයි........එයාගෙ ඇස් දෙක ආයම හීනි උනා.....ඒ ඇහිබැම රැලි උනා......යෙවීන්......සංජාන කියන නමට එයා ආස නැද්ද දන්නෙ නෑ.....එයා.යෙවීන් කිව්වා...හැබැයි.....එයා යෙවීන් කියන වාරයක් ගානෙ මට මහා වේදනාවක් දැනුනා........ඒක නිකන්......නොරිකො දෙවොන්දෙරාට කතා කරනවා වගේ.....වේදනාව එක්ක ආදරේ එකතු කරලා කතා කරනවා වගෙ.......
YOU ARE READING
MELODY OF A AUTUMN PEONY💮🍁🍁
Fanfictionමේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට ක...