සංධීර් එච්චරයි කිව්වෙ....නෑ....සංධීර්ට එච්චරයි කියන්න හම්බුනෙ........
මම දත් මිටිකාගන ඉදලා සට පට සත්ත පඩි වෙන්න සන්ධීර්ගෙ මූන මැදටම දීලා අතාරිනකොට එයාගෙ ඇස් වලින් කදුලු පැන්නා වහේම මං බලාගන ඉන්නකොට දකුනු පැත්තෙ නාස් පුඩුවෙන් ලේ ආවා......
ම්ම්..මං ....මෙච්චර ...ක්ක්..කල්....හ්..හැම...නුනෙ....ත්ත්....තාත්තා...එ..එක්කද..ය්...යකො....
.............
ම්ම්..මොකීද....ක්..කියපන්....ඒ.......??
මම නහින්න හැදුවා..දත් නැතුවා මදිවට මං ලව්වා නාස් පොල්ලත් ලෙප්ට් කරගත්තු නහයෙන් ලේ එන එක නවත්තන්න අහස දිහා බලාගන මගෙන් ටිශූ එකක් ඉල්ලුවා උනත් තියන වසකමටම ටිශු එකක් වෙනුවට මම කෙරුවෙ මගෙ මහපට ඇගිල්ල එයගෙ නහය අස්සට එබුවා....
හ....ච්.....ස්...ද්...දරුවෝ....
ක්ක්..කටවහපන්.....ත්ත්....තාත්තෙ.......
මම උන්නෙ ගිනි කුකුලා වගේ.....පුම්බගන වෙනකොට මාව ඊරිසියාවෙ පැලෙන්න ආවා...මට එයා දරුවො කියන එකත් වහකදුරු වෙන්න ආවා........
මගෙ තාත්තා සධීර් ......
නැ..නෑ...ඒක වෙන්න බෑ...මූ බැදලා උන්නෙ නෑනෙ......
බදින්නම ඕනෙද ළමයි හම්බෙන්න....
එක්කො.මූත් කාව හරි අනාත කෙරුවද....නැත්තන් .....ගෑනිගෙන් ලමයව කවුරු හරි හොරකන් කරන් ගියද...
ගෑනි.....
ගෑනි....
එතකොට...ඒ ගෑනි....
නැ..නෑ...මට එපා...මට බෑ...මට නම්...බෑමයි........
සංධීර් .....
මම කෑ.....ගැහුවා...මාව දැන් වෙව්ලනවා.......එයා වෙන්නත් පුලුවන් කියනකොට මට ඇමතියා ලව්වා සංධීරයව මැරිලා යන්නම ගිනි තියන්න හිතුනා...එතකොට...ඒ ගෑනිටත් නෑ..මටත් නෑ........
ඇයි..දරුවෝ...ඇයි.....ඔයාමගෙ නහයත්....
වර ඇතුලට.....
මම එයාව ආයම ජීප් එකට ඇදල ගත්තා.......
ඇයි.....
ඇ..ඇයි..ඇයි...අහන්නෙ....ඇ..ඇත්ත...ඇත්ත....ක්..කියපන්.....ස්ස්...සංධීර් ....ම්..මොකීද...ඒ....මොකීද......
ESTÁS LEYENDO
MELODY OF A AUTUMN PEONY💮🍁🍁
Fanficමේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට ක...