57 වන කොටස....

5.1K 869 488
                                    

උඹට....ම..ම......

එයා කෙදිරි ගෑවා....

පලවෙනි පාරට මම සංධීර්ගෙ කෙදිරුමක් ඇහුවා.....කෙදිරි ගාපු එයා මගෙ තට්ටමට පාරක් හැහුවා ඇරෙන්න මාව ඇදලා පැත්තකට කරන්නවත් වෙන මොකුත් කරන්නවත් නොගියා උනත්....එයා ඉන්නෙ දත්මිටිකාගන කියන එක තේරුන මම තව තව අකීකරුන්කම් කෙරුවා ........

අනේ මන්දා...කොච්චර කොහොම උනත්......සෘංගාරෙ ගාව පිරිමිහිත් මෙල්ලවෙන්නෙ නැතිම තැනුත් තියනකොට මම එහෙම්ම එයාගෙ පපුව මැදටමට...හරියටම දෙකට බෙදුන පපුව මැදටම උනුසුම වගේම හැගීම් පිරුනු හාදුවක් තියනවත් එක්කම මෙච්චර වෙලාම වැටකඩුලු බැදන් ඉවසගන උන්න සංධීර් අවසානෙදි කරමල කෙලින් කරගත්තා ........

එයා මාව පෙරල් ගත්තා.....යට කර ගත්තා..ඇගේම බර මට දීලා මගෙ කලව උඩ ඉදගත්තා .....

මොනවද ඕනෙ මගෙ කුකුල් පැටියට ම්ම්ම්...

අවසානෙදි ම්ම්ම්ම් ගාන කෑල්ල වෙනදටත් වඩා ගුපත වගේම ගැඹුරු වෙනකොට මම එහෙම්ම බෙල්ල උස්සලා එයාගෙ කට කොනට හාදුවක් තිබ්බා...

අනේ සංධීර් ....මට...මට....

මටඕන දේ මට හිතින් වත් කියාගන්න බෑ...මට තේරුනා මගෙ මූන රතු වෙනවා.....ලැජ්ජාවටම කන් දෙක පවා රතු වේගන  රත් වේගන එනකොට සංධීර් කටකොනකින් හිනා උනා.......

කියන්න අමාරුද.....සංධීර්ගෙ ඇබිත්තමට........

ක්ක්..කියන්න......අ..මා....රු....න්න්.නෑ.....

එහෙනම්......මට...විත්ති කූඩුවට නගින්න උනෝතින්....

එ..එහෙම....ව්ව්..වෙන්නෙ..න්න්..නෑනෙ...ම්ම්..මට...ද්..දහ....අටයි...නෙ....

ම්ම්...ම්ම්....ලමා....අපයෝජනයක් වත්...

අ...අප...ච්...චාරයක්...වත්....න්..නෙවෙ...ස්ස්..ස්වාමිනී........ස්ස්...සේවාදායකයාමයි....ව්..විත්ති...කරුව...ප්ප්..පොළඹව...ග්ග්..ගත්තෙ.....

ඇත්තට.......චූදිතයා....බබෝ........ඒක වැරදී......

ම්ම්ම්හුක්....ස්ස්..

මේක...ඕනෙමයි කියලා....විශ්වාසද...ම්ම්ම්........

ඔ..ඔව්............උ..උඹටයි...ම්ම්..මටයි....හ්හ්..හැමදාම....න්න්..නඩු කතා...ක්ක්..කරන්න...වෙයි....ස්ස්..සංධීර් ....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now