වයසක උන්දගෙ මූන තනිකරම හැගීම් මැරිලා ගියපු සුදු රෙදි කඩක් හා සමාන උනා.....ඕඩික්ලෝන් සුවද .....ඒ කොන්ඩෙ....ඒ ඇදුම.....ඒ ලේන්සුව....අතේ තිබුන ටොපිය එක්ක පටි අලවන සපත්තු දෙක විතරක් නෙවෙ පල්ලි අරන් ගියපු වතුර බෝතලේ වගේම බෝතලයක් මදිවට යෙවීන් සංජාන ප්‍රනාන්දුපුල්ලෙ .....තුනවසර රෝස පන්තිය කියලා ගහලා තිබුන බෑග් එක........මෙ ඔක්කොම ඇස්පනා පිට තියනකොට ආච්චම්මා හුස්ම හිරකරගත්තා ...
ආ....ච්චම්මෙ.....
කොල්ලා හිමින් සැරේ මුමුනකොට මම ඉඩ මදී කියන ගමන් වයසක උන්දව පොඩ්ඩක් එහාට තලු කෙරුවා ..හරියටම උන්දගෙ එහා පැත්තෙන් තව කවුරුත් ඉන්නෙ නෑ කියන්න වගෙ....ඒක පේන්නෙ උන්දට විතරයි කියන්න වගේ..
ප්ප්...පොඩ්ඩක් එහාට....ය්ය්...යනවද .....ම්ම්..මහ ගොඩක් ...ඉ....ඉඩ...ත්ති....තියාගන ඇලෙන්න ඕන්...නෑනෙ....ආච්චම්මෙ ම්ම්ම්ම්ම්..........
මං ඇහෙන නෑහෙන ගානට ගොතගහනකොට හොදට උන්න උන්ද ගොත ගගන්න ගත්තා .....
එ...හාට....එහාට....ය්..යන්නෙ....කොහොමද ....මෙත....න....අනෙහ්......
ඇයි.....ඔතන....ක්ක්...කව්ද ඉන්නෙ ම්ම්ම්ම්.........ම්ම්..මූන ...ද්දැක්කම....හිතෙන්..නෙම.... හොල්මනක් දැකලා ක්ක්..කියලා....
අ..අහකට...අහකය....ප්ප්..පලය.....න්...අහකට.....යක්සයා....අහකට...
අල්තාරෙ උඩ ඉන්න සුවාමි එහෙන් පූජාව තියනකොට මම මෙහෙන් සාතන් වගේ ආච්චම්මට යක්සපරික්ශාව ගේන්න ගත්තා.....පොඩි යෙවීන් සැරින් සැරෙම ආච්චම්මෙ ගානකොට මම උන්නෙම ඇහෙන්නෙ නෑ වගේ වෙද්දි ගොත ගහන මම සද්දෙට ඔරසම් කිව්වා.........
ආ....ච්....ච....ම්මෙ..................
ක්ක්...ක්ක්..කව්ද....උ..උඹ....ක්ක්...කව්ද...............උ..උඹ.....අනේ..භ්..බ්...
ශ්ශ්....ඇ.ඇයි....ඔය කෑ ගහන්නෙ ම්ම්......මේ හ්හ්..හැමෝම ම්ම්..මිනිස්සු පූජාවෙ ඉන්නෙ.....අහල නැද්ද...බ්බ්..බන..ක්ක්..කියනකොට යක්කුන්ට...ඉ..ඉන්න..බ්බ්බ්..බෑ කියනවා...අන්න...ඒ...වගේ ත්ත්...තමයි.......ඔරසම් ක්ක්...කියනකොට........ස්....සාතන්...පවා...න්න්..නිරේ....ඉදන්........ක්ක්..කෑ....
ගහනවලු.......අපායෙ.....ද්..දොරවල්....ක්ක්..කඩාගන.....එ..එන්න....හ්හ්..හදනවලු....ම්ම්ම්ම්ම්...............ආ....මේ......න්න්න්න්!!!
ESTÁS LEYENDO
MELODY OF A AUTUMN PEONY💮🍁🍁
Fanficමේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට ක...