සංධීර්ට ගුඩ් ලක් කියපු මම පාර පැනලා ගේට් එක ගාවින් ගියේ හරියටම සිංහයා වගේ.....ඉන්විටේශන් නොබලපු...මොකුත්ම නාහපු ගාර්ඩ්ලා මා දිහා බලලා හිනා උනා මිසක්කා වෙනමොකූත්ම නොකියනකොට මට කෝල් එකක් ආවා...ඒකත් ප්රනීත්ගෙන්.....
කරන්න දෙයක් නෑ.......උඹට අදට විතරක් ඇමක් වෙන්න වෙනවා..මම දතකුත් කඩාගන මෙතනට ආවෙ සංධීර්ට මොකුත් වෙන්න දෙන්න නෙවෙ ප්රනීත්.........
ප්රනීත්ගෙ නම්බර් එක ඩිස්ප්ලේ තියනකොට මම පැත්තක ඉදන් ආන්ස්වර් කෙරුවා ....
හෙලෝ....
හ්හ්..හෙලෝ....ප්ප්..ප්රනීත්...
ඔයා ඇතුලට...ආවද......
ඕ...ඔව්...
ම්ම්..මට....එන්න...වෙන්නෙනෑ බබී.....
අනේ ...ඇ ..ඇයි....
මාව ඇක්සිඩන්ට් උනා....
මම පුදුම උනා.....මම නොසෑහෙන්න පුදුම උනා...දුක් උනා...එයා කිව්වෙ නම් බයික් එකට බල්ලෙක් පැන්නා කියලා....අපි නොදන්න බල්ලා......හොම්බෙන් ගිය හැම බයික් කාරයෙක්ම කියන්නෙ බල්ලෙක් පැන්නා...බල්ලෙක් පැන්නා බල්ලෙක් පැන්නා.....ඔය කියන විදිහට බල්ලො පනිනවා නම් යකො මහ පාරෙ වාහන නෙවෙ යන්නෙ බල්ලො
...නෑ.එක අතකට මිනිස්සුන්ගෙ වෙස් ගත්ත බල්ලොත් යනවා...නැත්තෙ නෑ...ඒ බල්ලෙක් ගැන කිව්වද දන්නෙ නෑ....හබැයි...... ඒ බල්ලා මගෙ සංදීර් කියන එක උඹ දන්නවා නම්.....මට උඹව බේරගන්න වෙන්නෙ නෑ ප්රනීත්...සොරි....මොකද......මට ඌ වෙනුවෙන් මුලු ලෝකයක් හරි නැති කරලා දාන්න පුලුවන් ...මොකද....වීරයෙක් ලෝකය වෙනුවෙන් මාව අතෑරියට...එකම එක දුශ්ටයෙක් ඉන්නවා....මං වෙනුවෙන් ඌ මුලු ලෝකයක්ම නැති කරල දාන.......
ප්රනීත්ට නිවන් සුව නොපතා ඉක්මන් සුවට ප්රාර්තනා කරපු මම සිල්වගෙ පුතා වෙනුවෙන් නිවන් සුව පතන ගමන් ඇතුලට ගියා....
යෙවීන් කේටර්ස් එකේ යුනිෆෝම්.ඇදපු කොල්ලො එහා මෙහා යනකොට ප්රින්ස් කියලා රත්තරන් නූලෙන් නම ගහපු යුනිෆෝම් ඇදපු රූම් බෝයිලා.....මම බලාගන උඩ තට්ටුවට යනවා එනවා...
මට මොන යුනිෆෝම් එක ඇන්දත් එකයි....
තාත්තගෙ වගේම බාප්පගෙ ඇස්වලින් බේරීලා මට ඕනෙ කොහෝම හරි ආශාන් කාරයගෙ ඇගේ හැප්පිලා හරි ඌ එක්ක ඇමිනෙන්න.....ඇමිනිලා උගෙ ආවතේව කාරයා වෙන්න.......
YOU ARE READING
MELODY OF A AUTUMN PEONY💮🍁🍁
Fanfictionමේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට ක...