London in 1954
'' අද දිනය ලන්ඩනයට මීදුම සහිත තෙත්බර කාලගුණයක් පෙන්වන බැවින් මහාමාර්ගයේ ගමන් කිරීම භයානක වන අතර කාලගුණ විද්‍යාඥයන් විසින් පවසන අයුරින් දහවල් වන විට මුළු ලන්ඩනය ම මීදුමෙන්........''
'' ලියා.......දුව ඔය රේඩියෝව විසන්ධි කරලා පහලට එන් අපි යන්න හදන්නේ...''
'' ඔව් එනවා අම්මේ.....''
'' අපි ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න ''
'' ඒත්...... අම්මා.... ලන්ඩනයට යන එක භයානකයි ලු අද....අද ඉදල හෙටම යන්න..... අද කාලගුණය හොඳ මදි ''
'' එහෙම කියල බෑනේ....අද අයියාගේ උපාධියෙන් ඒ ඒක බලන්න යන්නම ඕනේ '''
'' ඒත් අම්මා පෙනවද වටපිට මේ හැමතැනම දැනටමත් මිහිදුම පාර පේන එකකුත් නැහැ භයානකයි අනතුරු වෙන්න පුළුවන් ''
'' එහෙම කියල බෑනේ ''
'' හරි එහෙනම් පරිස්සමින්..... තාත්තා කෝ ''
'' වානය ගේන්න ගියා ආ.....අන්න කියනකොටම එනවා ''
''හ්ම්.....අරයටත් කියලා ගියානම් හොඳ නැද්ද ඉන්න මම ඇහැරවගෙන එන්නම්''
'' එපා...එපා..පුතාව ඇහැරවන්න ඕන නෑ...එයාට මහන්සි ඇති...''
''හ්ම්''
'' පුතාව හොදින් බලා ගන්න..,.ගෙදර දොරේ වැඩ ටික හොදට කරන්න හරිනේ මම යනවා එහෙනම්''
ලියා ගෙ අම්මා නිවසේ ප්‍රදාන දොර ලගට යන ගමන් කිව්වෙ ලියාගෙ මූන දිහා බලන ගමන්....
'' හොදයි අම්මා පරිස්සමින්....''
ලියා එලෙසින් පැවසුවෙ සිය මවගේ සීතල දෑත් තදින් අල්ලන ගමන්......
'' ගුඩ් බායි ලියා'' ඇයගෙ මව කළු පැහැති කාරයට නගින ගමන් ඇයට අත වැනුවාය......
'' ගුඩ් බායි අම්මා....ගුඩ් බායි තාත්තා....'' ඇය තොල්වල ලස්සන සිනහවක් මවාගෙන ඔවූන්ට අත වනා නිවස තුලට විය....
එය අති සුකෝප බෝගි දෙමහල් නිවසක් විය. එය රතු පයින් ගස්වලින් වට වී තිබුනි.උනුසුම් කාලයටත් සීතල කායටත් ඔරොත්තු දෙන ලෙස තනා තිබු එම නිවසේ සුන්දත්වය වැඩි කීරිමට ලී වර්ග වලින් නිවසෙ උඩු මහලට යන පඩිමල නිම කර තිබු අතර උඩ වහලද එලෙසම නිම කර තිබුනි....නිවසේ බිත්ති පුරා පින්තූර එල්ලා තිබුනි.... එ් අතර සිතුවම්ද විය...
ලියා දිග හුස්මක් පිට කර නිවසේ ප්‍රදාන දොර වසා දැමුවාය.
ඇය සිය වැලමිට දක්වා කඩා දමා තිබූ කොන්ඩය එකතු කරේ එය ගැටගසා ගැනීමටයි...නමුත් එකවර පිටුපසින් ආ අයෙක් ලියාගෙ කොන්ඩය එකතු කරා...'' ඔයා දැන්ද නැගිට්ටෙ....''
'' හ්ම්'' ඔහු පිලිතුරු දුන්නේය...
'' අද කොලේජ් යනවද ''
'' හ්ම් ''
'' අද මීදුම නිසා කාල ගුනය හොද මදී''
'' එහෙමද ''
'' ඔව් ''
'' එහෙනම් ඉමු ......අම්මායි තාත්තා යි ගියාද ඇයි නොකියුවෙ'' ඔහු ලියාගෙ අනිත් අතේ තිබුන කොන්ඩ බූල ගෙන කොන්ඩයට දැම්මේය...
'' අම්මා කිව්වා ඔයාට මහන්සි ඇති කියලා..... සමාවෙන්න ''
'' එ්කට කමක් නෑ..''
A/ N
Hi bunnies ඔන්න හුග කාලෙකින් මම ආවා ඉතින් මම හිනවා ඔයාලා මේ story එකට කැමති වෙයි කියලා vot කරන්න comment කරන්න bye.....love you
YOU ARE READING
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
Fanfiction1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල ප...