London in 1954
Chapter 9,
" හැමදෙයක්ම දෙවියන් වහන්සේගෙ කැමත්තට වෙන්නෙ mr. ජොනතන් "
"හ්ම්....... ඔයා දන්නවනෙ පුතා මම කැමති නෑ ඔයා නෝරා නිසා හැමදාටම තනි වෙනවට "
" ඒත් සර්.....මට..."
" ඒත් මේත් නෙමෙයි දන්නවද රැජිණ ගෙ දුරින් නෑ වෙන මම දන්න දුවක් ඉන්නවා.....හොද පොහොසත් කෙල්ලෙක් පෙනුමත් නරක නෑ"
" මට සල්ලි වැඩක්......"
" නෑ නෑ පුතා ඔයාට කියන්න කරන්න දෙයක් නෑ........මමත් මගේ පොරොන්දු ව රකිනවා....."
"ඒත් කරදර වෙන්න එපා සර්"
" පුස්සුද පුතා.... ඒ කොහොම උනත් මේ නඩුව ඉවරයක් කරලා මගේ දුවගෙ මරණයට වත් සාදාරනයක් කරන්න ඕනෙ "
ඒ එක්කම ජොනතන්ගෙ දුරකතනය නාද වෙන්න ගත්තා....
" හෙලෝ කව්ද මේ"
"තාත්තට අදුර ගන්න අමාරුද"
"තමුන්...."
"මම කතා කරේ තාත්තා
එක්ක රන්ඩු කරන්න හිතාගෙන
නෙමෙයි""මට තමුසෙ එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ"
ඒත් එඒකම ජොනතන් දුරකතය විසින්දි කරේ හිතේ තිබ්බ කොපය නිසාමයි.
" කිසිම දෙයක් ගැන මට හිතා ගන්න බෑ ජියොන්...ඔයාවත් මගේ හිතේ තියෙන බර නිදහස් කරන්න මම අයදිනවා ඔයාගෙන්"
ජන්කුක් කටේ රදවන් හිටිය සුරුට්ටුව බිමට දාලා පාගන ගමන් කටින් දුම පිට කරන්න උනෙ කට කොනින් හිනා වෙන ගමන්....
" අපරාධ කාරයාව හම්බුනා...."
ජන්කුක් තමන්ගෙ රාජකාරි මේසය උඩ තිබුන පින්තූරයක් අතට අරන් ෆැරඩිට පෙන්නන උනා......
" ඔය අර නෝරා මැරි කරනින ඉදිය කොල්ලාගෙ ගෝලයෙක් මම නෝරාගෙ ගෙට බලෙන් ඇතුල් උනා කියලා බොරුවට ගහපු පින්-"
" ඔව් ඔබ නිවරැදී......මිස්ටර් කොලීන් ෆොන්සෙ...."
ජන්කුක් කට කොනින් හිනා වෙවි කියන්න උනේ ලී පොලව මත එහෙටයි මෙහෙටයි ඇවිදින ගමන්.......
ESTÁS LEYENDO
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
Fanfic1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල ප...