chapter 4

46 6 1
                                    

London in 1954

liya pov:

ඇත්තෙන්ම මෙයාලා මේ මොනවද කියවන්නෙ මට තේරෙන්නෙ නෑ.... මම jungkook ට ඇහෙන්න මගේ උගර පෑදුවා.....

'' අනේ මට සමාවෙන්න ලියා....මට අමතක උනා ඔයාට කොරියන් බැරි බව...මේ park jimin මගේ හොදම යාළුවෙක් ටේහියොන් නුයි මායි කොරියාවල ඉදන් ආවයින් පස්සෙ අදමයි හම්බුනේ අවුරුදු 2කකට පස්සෙ ...ජිමින්...''

ජිමින් ජන්කුක් ව තදින් වැලදගත්තෙ සහෝදරත්වයෙන් පිරිච්ච ඇස් වලින්‌ පැන්න කදුළු පිහිදමින්....

'' එහෙනම් ඔයාලා කතා කරන්න මම බොන්න මොනව හරි හදන් එන්නම්....සීතල නිසා තේ හොදයි නේද ''

'' අනේ කරදර වෙන්න ඔ්නෙ නෑ....mrs.jeon''

'' ආර්....ජිමින් මට එහෙම කතා කරන්න එපා මට ලියා කියන්න ''

'' හොදයි එහෙනම් ''

මම ඉක්මනින් එතනින් දුවලා කුස්සියට ආවා....

'' එ් නමට පුරුදු වෙන්න වෙයි darling ''
jungkook හිනා වෙවි කිව්වෙ jimin ගෙ මූන පැත්තට හැරෙන ගමන්....

'' ජිමින්''

ජන්කුක් කතා කරේ උගුරෙ ගොඩක් බැරැරුම් කරන ගමන්. කිසිම හිනාවක් එ් මූනෙ පේන්න තිබ්බෙ නෑ...චකිතයකින් මුළු මූනම පිරිලා...... ජන්කුක් ගෙ විතරක් නෙමෙයි මේ මොහොතෙ ජිමින් ගෙ මූනත් ගොඩක් බැරැරුම් තිබුණි....

'' ඔයාට විශ්වාසද මේ කරන්න යන දේ ගැන''
ජන්කුක් නිහඩ තාවය බිදදැම්මෙ ප‌ුට‌ුවෙ ඇන්දෙන් හේත්ත‌ු වෙන ගමන්...

'' මම මෙච්චර ද‌ුරක් එන්නෙ නෑ නෙ මට විශ්වාසයක් නැත්තන්.....අපි මෙක කරනවා ජන්කුක් එ්ක ස්ථීරයි...''

'' මට තේරෙන්නෑ..ජිමින්.... මට බය ලියා ගැන ''

'' බය වෙන්න දෙයක් නෑ...අනික ඔයාට බැරි දෙයක් තියෙනවා ද....බය වෙන්න එපා...ඔයා jeon jungkook මෙච්චර කාලයක් කරප‌ු හැම නඩ‌ුවක්ම ඔයා දින්නා....මේකත් ප‌ුළුවන්...''

මේ කතා බහ සිදුවන අතර ලියා ට්‍රේ එකක් මත තේ කෝප්ප තුනක් රැගෙන විත් තිබුනි.....ඇය එය පුටුසෙටිය ඉදිරියෙන් තිබූ කුඩා මේසය මතින් තබනිනට උනෙ ස‌ුප‌ුරුදු සිනහව ම‌ුවේ රදවාගෙනයි.....

ඇය එනවා ද‌ුට‌ු සැනින් ජන්කුක් හා ජිමින් තමන්ගෙ කතාව වෙනත් මාතෘකාව කට ගෙන ගියෙ ඉතාමත් සූක්ෂම අය‌ුරින්ය .

ලියා තවත් ට්‍රේ එකක් මත කුකීස් වගේම කප් කේක් ගෙනවිත් ඔවුන් ට පිලිගන්වන්නට විය........

එ් සන්ධ්‍යා සමය ලියාව සත‌ුටට පත් කරත් ජිමින් සහ ජන්කුක් අතර තිබුනේ එ් තරම් හොද මානසික මට්ටමක් නොවීය..........
එයට හේතුව නම් ජන්කුක් ට මෙවර ලැබ‌ුන නඩුවිභාගය විය.....

ලන්ඩන් හි1954 මෙසේ ගතවනවා වගේම මේ ‌‌‌‌‌‌අතීතයත් සමග වර්තමාන යද ගලායයි........

ජන්කුක්ගෙ සහ ලියාගෙ ජීවිතය සත‌ුටකින් පමනක් අවසන් කර නොහැක්කක්.....

A/n

අද කතාව කොටයි නෙ කමක් නෑ මාත් කොටයි නෙ‌ හී.....
හී.........comment කරන්න vote කරන්න....... ❤️🙃

𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954Where stories live. Discover now