London in 1954" මොකක්ද ජන්කුක් ඔයා කියවන්නෙ "
" හ්ම්....මේක මේ මානසික ඒකාග්‍රතා ව තියාගන්න එක ගැන ලිය වෙච්ච එකක් "
" ඔයාට චීන භාෂාව ත් පුළුවන්ද "
" ඔව් අනිවාර්යෙන් කොරින් ජාතිකයෙක් උනාම චීන භාෂාව දැන ගනින ඕනෙ "
" හ්ම්..... මටත් - "
" ඔයා රෙස්ට් කරන්න ඕන ලියා... ටේහියොන් මට කිව්වෙ ඔයා කලන්තෙ දැම්මෙ stress නිසා කියලා ඉතින් -"
ජන්කුක් ට මුකුත් කියලා ඉවර කර ගන්න බැරි උනෙ පහල දොරට හයියෙන් තඩිබාන සද්දයක් ආව නිසා...
" මම ගිහින් බලන්නම්... "
ලියා ඇදෙන් නැගිටින ගමන් කියන්න වුනෙ ජන්කුක් ගෙ ඇස් මග අරින ගමන්මයි...
" ඔයා ඉන්න "
ස්තීර හඩක්!! හරිම සැකයකින් යුතු ස්තීර හඩක් ජන්කුක් තමන්ට ආරෝපණ කරගෙන හිටියා..
*****
" ජිමින් ඔයා...ඔයා කොහොමද එහෙම කියන්නෙ"
" මම දන්නෙ නෑ ලියා එ්ත් ලැබුන සාක්ෂි වලට අනුව මෙ හැමදේම ඇත්තක් "
ජන්කුක් ඔහු තවම නිහඩයි...
මුල ඉදන්ම මේ විත්තිය එයා දැනන් ඉදියා..." ජන්කුක් "
" හ්ම්..... මම දැනගෙන හිටියා "
" එහෙනම් හෙට නඩුවෙදි සාක්ෂි එක්කම අපි නඩුවෙන් දිනනවා "
" හ්ම්"
කෙටි පිළිතුරු....
එ් ජන්කුක් ට ආවේනික විදිහ නමුත් වෙනදටත් වඩා ඔහු හිටියෙ කලබලෙන්..." ජන්කුක් මම ඔයත් එක්ක ඉන්නවා..හැමදාමත්"
ලියා ජන්කුක් ගෙ අත් තදින් අල්ලන ගමන් කිව්වෙ දැඩි විශ්වාසයකින්
" අපි ස්ටුඩියෝ එකට යමුද ලියා...."
" මොකක් "
" ඔව් අපි යමු මට ඔයා වෙනුවෙන් තෑග්ගක් දෙන්න තියෙනවා "
" එ් මොකක්ද "
ලියා කටත් උල් කරන් අහන්න උනෙ හරිම උද්යෝගයකින්
" ලෑස්ති වෙලා එන්නකෝ "
" හා හා"
ලියා අඩියට දෙකට උඩට නැගගෙන ගියේ ජන්කුක් එක්ක එකට සමාජෙට යන පල වෙනි වතාව වෙන නිසා
JE LEEST
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
Fanfictie1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල ප...