London in 1954
Part 5,
''1954 යනු දකුණු කොරියාවටත් ඇමරිකාවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල පරිඡේදයකි. වසර 3ක් පුරාවට ඇමරිකානු සහය ඇතිව නොයෙකුත් සටන් වලට මුහුණ දුන් දකුණු කොරියානුවන් මෙම වසරයන්හි ඇමරිකානු සහය ඇතිව නොයෙකුත් රට වලට සංක්‍රමණය විය .
හරි ළමයි අදට ලෙච්චස් ඉවරයි.....මතකයි නෙ 1954 දී සිද්ද වෙච්ච වැදගත්ම සිද්දින් ගැන project එක කරලා මට ලබන සතියෙ බාර දෙන්න සුභ දවසක් ''
'' ආ....වාඩිවෙලා ඉදලා මගේ පස්චත් භාගෙම රිදෙනෝ....''
'' අනේ ඕක බායක් නම් මගේ එකට මොකක්ද කියන්නෙ..''
'' හාකෝ උරුලෑවි මේ මේ අපහාස නොකර වරෙන් කන්න යන්න පැය ගානෙකින් මුකුත් කාලත් නෑ..''
'' ඈ...යකු උබ ලෙක්චස් අස්සෙත් කෑවා නෙ ''
'' ආපෝ එ් මොනාද... මෙන්න මෙහේ එන්න හෙට තමුසෙ ලන්ඩන් යන නිසා අද මට ඔයාගෙ ගානෙ කෑම ඕනෙ....''
'' ආර්.....''
'' එ්ක නෙමෙයි..... දැන් නවතින්නමද ඔහේ යන්නෙ''
'' හ්ම් ඔව්''
'' එ්ත් එක පාරම මොකෝ....''
'' අප්පා ගෙ වැඩ තමා.... එයාට එහේ බිස්නස් වැඩ වගයක්''
'' දැන් එහේ ගිහින් ඉන්න ගෙයක් බැළුවද ''
'' ඇත්තෙන්ම එහේ අපිට ගෙයක් තියෙනවා......මගේ අප්පා ගෙ සීයාගෙ ගෙදර තියෙන්නෙ ලන්ඩන් වල නේ ''
'' ආ....කෝ දැන් අපි මොනවද කන්නෙ''
'' ඔයා කැමති ඔ්නෙම කෑමක් mrs.jisoo ''
'' අනේ thankyou mrs. සොංහී යන්නම ඔ්නෙද ''
'' නැතුව බැහැනෙ ''
වර්තමාන සහ අතීතය අතර සම්බන්ධය ක් සොංහී ලන්ඩන් වලට යාම නිසා ඇති වෙනවා
London in 1954
'' එ්ක නෑ නෙ......ලියා....ඔයා එ්ක කොහේද දැම්මෙ ''
'' අනේ ඔය ඔතන ඇති... බලන්න දොර මුල්ලෙද කියලා....''
මම කුස්සියෙ ඉදන් කෑ ගැහුවා...ජිමින් ගෙස්ට් රූම් එකේ ඉදන් ආවෙ ඔහුගෙ සුපුරුදු සිනහවත් සමගයි.......'' ජන්කුක් ඉස්සර ඉදන්ම ඔහොමයි...පව් ජන්කුක් ගෙ අම්මා.. මේ හාවා හැමදාම මොනව හරි නැති කරගන්නවා....'' ජිමින් නොන්ඩියට මෙන් කෑ ගසා කියන්නට විය....
'' මට එ්ක ඇහුනා කොටෝ....'' ජන්කුක් කාමරෙන් එලියට ඔළුව දාලා හයියෙන් කෑ ගැහුවා...එ්ත් සමගම ඔහු ලී පඩිපල දිගෙ පහලට ආවෙ කළු පාට ටයි එකත් ගැට ගහන ගමන්......
'' ආ...ඔය හොයාගෙන තියෙන්නෙ''
'' කොහේද හලෝ ඔක තිබ්බෙ''
'' අයිශ්....වැඩක් නෑ'' ජන්කුක් මූනත් පුම්බන් කියන්නට විය
'' මේ දවස් දෙකේම university යන්න බැරි උනා අනේ මට සමාවෙන්න ජිමින් අද ඔයාට ගෙදර තනියම ඉන්න වෙන්නෙ....'' ලියා කෑම ,මේසය මතින් තියමින් කියන්නට විය.
'' එ්කට කමක් නෑ ලියා.... ඔයාලා පරිස්සමින් ගිහින් එන්න ''
'' baby ඉක්මනින් කෝට් එක දාගන්න පරක්කු වෙන්න බෑ...''
'' හා හා මේ ඔය නම් university එකේදි එහෙම කියන්න එපා.... ඉදලා ඉවරයි''
ලියා ප්‍රදාන දොර ලග එලලා තිබුන සිය දනහිසටම දිග තද කොල පැහැති කබාය ඇද ගන්නට විය.....
A/N
හි.....වෙන දේ තෙරුනාද මන්දා........ප්‍රශ්ණ තීනෝනම් හන්න ඉතින් 🥲
YOU ARE READING
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
Fanfiction1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල ප...