London in 1954
Part 8,
" හොදට මතක තියා ගන්නවා ජන්කුක් කියන්නෙ වයසින් අඩු උනාට ලේසි මිනිහෙක් නෙමෙයි... මිනිහා අදත් ෆැරඩ් ව හම්බ වෙලා.... "
" හරි සර් අපි වැඩේ හරියටම කරන්නම් සර් බය වෙන්න එපා...කොහොමත් වැරදි කාරයන්ට ආයුශ අඩුයි නෙ"
" අද කාලෙ නරක මිනිස්සු තමයි දනන්නෙ පීටර්...නැත්තන් මගේ අහින්සක දරුවා අරම මැරෙන්නෙ නෑ නේ "
කලකිරුණු මුහුනකින් එහෙම කියන්න උනේ ලන්ඩන් වල ඉන්න ධනවත් ම වියාපාරිකයෙක් උන ජොනතන් ඩේවි යි..
" සර් මම කොලීන් සර්ට මොකක්ද කරනිනෙ "
" හ්ම් පොරොන්දු උන විදිහට මගෙන් පස්සෙ මගේ හැම සේසතක්ම මිනිහට ලියන්න "
" හොදයි සර්"
" මිනිහට කෝල් එකක් ගන්න මට හම්බෙන් ඕනෙ කියන්න "
" හොදයි සර් "
.
.
..
..
..
..
.
..
." අර්....කවුද එ් පාර "
කොලීන් කෙල්ලව තමන්ගෙන් ඈත් කරලා ඇද එහාපැත්තෙ තිබ්බ දුරකතනය අතට ගන්න උනා....
" ආ...කියන්න mr. ජොනතන් ....නෑ එහෙම මුකුත් නෑ....ඩීල් වගයක් කියව කියව හිටියෙ "
කොලීන් දුරකතනය කනේ තියාගෙනම තමන්ගෙ ඇදේ හේත්තු වෙලා හිටිය කෙල්ල දිහා බලාගෙන කට කොනින් හිනා වෙනගමන් කියන්න උනා.....
" හොදයි mr. ජොනතන් අපි හෙට ලන්ච් එකේදි මුන ගැහෙමු okay good bye"
" mr. ජොනතන් නේද . මිනිහා හරිම මොඩයි නේද බබා "
ඇදේ හාන්සි වෙලා හිටිය කෙල්ල නැගිටලා ඇවිත් කොලින්ගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා
" නෑ.....මොඩ නෙමෙයි මම එයාට වඩා දක්ශයි "
'' ඔව් බබා හැමදේටම දක්ශයි ''
කෙල්ල කට කොනින් හිනා ොන ගමන් කියන්න උනා
වෙනද වගේම සුපුරුදු විදිහට කොලින් කෙල්ලයි එයාලගෙ දිනචරියාව කරගෙන ගියා.....
YOU ARE READING
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
Fanfiction1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල ප...