chapter 3

47 5 2
                                    

London in 1954

'' සිහියක් නැද්ද මිනිහෝ....පාර බලාගෙන ඇවිදින් බැරිද ?''

'' සමාවෙන්න..... සමාවෙන්න.... මම මෙහෙට අළුත්..''

ඔහු හිස දෙතුන් වතාවක්ම නමා සමාව ගෙන ඉදිරියට ඇවිද ගියේ කොල කෑල්ලක් දිහා බල බල.
එවිටම වීදිය බේකරි කඩේක සිටි වයසක ගැහැනියක් ඔහුට කතා කරා.

'' මේ ළමයෝ ගෙදර යන්න...අද කාලගුණය හොද මදී මීදුම....මෙහේ එහෙ මෙහෙ වාහන . ඔය එන වාහනයකට යට වෙයි''

'' ආ...හොදමයි නැන්දෙ..මම මේ ගෙදරක් හොයනවා''

'' කාගෙද ?''

'' අංක 475 ...''

'' විස්තර..''

ඔහ‌ු ඇය දෙසට අඩි දෙකක් තුනක් ඉදිරියට පැමින කතා කරන්නට විය...

'' ඔහු නීතිඥයෙකු...''

'' ආ......නීතීඥ jeon කොල්ලා නේද ?''

'' ඔව් ඔව්....''

'' ඔතනින් ඉදිරියට ගියහම හැරෙන්න පාරවල් දෙකක් ඇති .එතනින් වම් අත පැත්තට තියෙන පාර කෙලින්ම ගියාම හමුවෙනවා බෑවුම් .බෑවුම වටේටම පයින් ගස් බෑවුම පල්ලෙහා තියෙනවා මන්දිරයක් වගේ විශාල දෙමහල් නිවසක් ''

'' බොහොම ස්තූතියි ''

ඔහු හිස නමා ආචාර කළේය .

'' පේන විදියට විදේශිකයෙක් වගේ ''

'' ඔව් මම කොරියානු වෙක්.....Jeon ගෙ හොදම යාළුවෙක්...''

'' ආ..හොදයි...''

'' මම එහෙනම් යනවා...''

ඔහ‌ු පිටුපස හැරී යන ගමන් ඇයට අත වැනුවේය...

'' ළමයෝ...ඔය ගෙදර මහ නපුරු බල්ලෙක් ඉන්නවා පරිස්සමින්...''

''හොදයි නැන්දේ''

මම තැනට ආවා කොහොම හොඳ තැනක් jungkook තෝරගෙන තියෙන්නෙ.....
ගේට්ට‌ුව ඇරලා තිබ්බ නිසා මම ඇතුලට ගියා එතකොට මගේ පැත්තකට කඩාගෙන බිඳගෙන ආවේ තඩි බල්ලෙක්....ඔව් අනී...මේ එයා.......

'' ආ....බ‌ුද‌ු අම්මො....බර .....බෑම් බහින්නකෝ ඇග උඩින්.......කරුනාකරලා ලෙව කන්න එපා දෙයියනි......මොන වදයක් ද...ඉන්න දෙන්නකෝ....

මම කොහොම හරි බෑම් ගෙන් බේරිලා ගෙදර ප්‍රදාන දොර ගාවට දිව්වෙ බෑම්ගෙ හත් ම‌ුත‌ු පරම්පරාවයි එයාගෙ බල‌ු අප්පවයි මතක් කර කර

දොරෙ බෙල් එක ගහන්න ගත්තා...ඔව් හිමින් නෙමෙයි ගහගෙන ගහගෙන ගියා

jungkook pov,

'' ආ....කව්ද අනේ...මේ...''

ලියාගෙ උක‌ුලෙ ඔල‌ුව තියාගෙන පොඩ්ඩක් නිදාගන්න හැද‌ුවෙ...මොකාද මේ......135 වෙනි වගන්තියෙ අ කොටසට ‌‌‌අන‌ුව මෙහෙම කරන එක මාස 3ක් හිර බත් කන්න ප‌ුළුවන් වෙන වැඩක්.....මම නඩ‌ුවක් ගොනු කරනවා .....

'' මම ගිහින් බලලා එන්නම්....''

ලියා එහෙම කියලා එතනින් යන්නට උනා....

liya pov,

මම ද‌ුවගෙන ඇවිත් ගෙදර දොර ඇරියා .එයා ඇස් ප‌ුංචි කරගෙන මගේ දිහා බලන් හිටියා... එයා අඩනවද හිනාවෙන වද කට පුරාවට නම් හිනාව.....නෑ නෑ..මේ එයා හිනාවෙන වා....

'' දැනගන්න පුලුවන්ද ඔයා කව‌ුද ''

'' මේ mrs. Jeon නේද''

'' ආ.....ඔයා කොහොමද දැනගත්තේ..ආ...ඔයා කොරියානුවෙක් නේද''

'' හ්ම්... ඔව්.... ජන්කුක්ගෙ හොදම යාළුවෙක්.....''

එ්ත් එක්කම ජන්කුක් උඩතට්ටුවෙ ඉදන් පහලට ආවා.......

'' ආ.....මගේ තාරාවා''

'' ක‌ුක්කා .....''

A/N

හී,...අද නම් ටිකක් කම්මැලි වගේ 🥱. Okay එහෙනම් කියම‌ු බලන්න එ් ආවෙ කව්ද 😁😉 comment එකක් දෙන්න බලන්න

 Okay එහෙනම් කියම‌ු බලන්න එ් ආවෙ කව්ද 😁😉 comment එකක් දෙන්න බලන්න

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954Donde viven las historias. Descúbrelo ahora