London in 1954
ලියා pov :
ජනේලෙන් එළිය බැළුවම හරිම ලස්සනයි..... මීදුම හැම තැනක්ම වහගෙන....වෙනද ඕනෙ තරම් මම මේක දැකල තිබුනත් අද හරිම වෙනස් මේ ගෙදර හැම තැනකින්ම මට ඒ අමුතු හැගීම දැනෙනවා .හරි නැව්ම් බවක්..... මම දිග හුස්මක් පිට කරලා මුළු සාලය පුරාම ඇස් යැව්වෙ එයාව හොයන්න . ඔව් ඒ මගේ husband ඊයෙ දවස ගොඩක් විශේශ දවසක් උනා අපිට . අපේ විවාහය උනේ ඊයේ . මේක දෙෙවය වෙන්න ඇති වෙනත් රටක ඉපදුන එයාවම මට ලැබෙන්න තරම් මගේ දෙෙවය මන් ගැන හිතනවා .
එ් ඇස් එ් හිනාව මුලින්ම හමුවෙච්ච දවස කවදාවත් අමතක නොවන විවාහ දිනය . එ් හැම මතකයක් ම එයා නිසයි. jeon junkook ගොඩක් නීති ගරුක රාජ්‍ය සේවකයෙක් වගේම සෘජු ප්‍රතිපත්ති තියෙන හොද නීතීඥයෙක්. හොද husband කෙනෙක් . king college එකේදි තමයි මට එයාව මුලින් ම මුන ගැහුනෙ. ඔව් එයා මගේ මහචාරවරයත් වෙනවා. දේශපාල හේතුවක් වෙනුවෙන් අපේ දෙමව්පියන් අපිව විවාහ කෙරෙව්වා.
මම හිතන්නෙ දැන් එයා ඇත්තේ ගෙදර පුස්ථකාලෙ වෙන්න ඕන. මම හිමින් පුස්තකාලයට ඔළුව දාලා බැලුවා ඔව් මේ ඉන්නෙ පොත් කියව කියව . මමත් එතනට ගියෙ පොතක් තෝරෝන්න.....'' ආ....ලියා''
එක පාරටම එයා මට කතා කරා....මම පොත් තෝරනවා එයා බලන් ඉදලා.....'' මෙතනට එන්න....''
එයා වාඩිවෙලා හිටියෙ රවුම් මේසයක් වටේ තිබ්බ පුටුවකින් . එයා එතනින් නැගිටලා ඇවිත් sofa එකෙන් වාඩි උනා....
මමත් ඉතින් එයාගෙ එහාපැත්තෙන් පැත්තෙන් ඉදගත්තා...'' ආ..මේ පොත කියවන්න...ඔ්ක ගොඩක් හොද පොතක්''
'' ආ....thankyou''
මම එහෙම කිව්වෙ කකුලෙ මහපට ඇගිල්ලෙන් පොලොව එකේක විදිහට රටා අදින්න ගත්තෙ එයා ලගට ගියාම මහ අමුතු හැගීමක් දැනෙන නිසා.'' ලියා මේ බලන්න''
මම හිමින් ලැජ්ජාවෙන් එයා දිහා බැලුවා...'' මගේ ඇස් දිහා බලන්න ලියා...බය වෙන්න දෙයක් නෑ...මම ඔයාගෙ husband ''
''අ...මම බය නෑ''
එයාගෙ අත දිහා බලාගෙනම කිව්වා. jungkook මගේ නිකටින් අල්ලලා එයාගේ ඇස් දිහාවට හරව ගත්තා....
ඇත්තෙන්ම දැන් මගේ හදවත වේගයෙන් ගැහෙනවා....
YOU ARE READING
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
Fanfiction1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල ප...