london in 1954
chapter 7
'' ජන්කුක් මාව අවිශ්වාස ද අපි හොදට එකිනෙකාව අදුරනවානෙ''
'' මිතුරු කම් සතුරු කම් මේ නඩුවට අයිති නෑ ෆැරඩ්....ඔබ නිර්දෝශි බවට ඔප්පු කරන්න ඔබට සාක්ෂි නෑ....ඔබ වැරදි කාරයෙක්''
'' මො..මොකක්''
'' mr.ෆැරඩ් මැදියම් රැයදී mrs. නෝරාගෙ නිවසට ඇතුළු වෙලා ඇයට මත් වන යමක් පොවා ඇයව දූෂනය කරනවා''
'' මො...මොකක්ද මේ කියවන්නෙ''
'' එය ඔබ පිලිගන්නවද.....ඔබට එරෙහිව සාක්ෂි පෙන්නුවොත්....ms.නෝරා විවාහ වෙන්න හිටිය කෙනාගෙ ලග තිබුනෙ...ඔහුගෙ ඔත්තුකාරයෙක් ගෙ කැමරාවකට හසුවුන විදියටනම් ඔබ බලෙන්ම ඇගේ නිවසට ඇතුළු වෙනවා''
'' එ්ත්..''
'' එ් වගේම මරන පරීක්ශකට අනුව ඇය බීලා තියෙන්නෙ රෙඩ් වයින්ම විතරක් නෙමෙයි...... එහි මත් ේන යමක් තිබ්බා....නමුත් ඔබ මත් උනේ නෑ...එයට හේතුවක් තියෙනවද''
'' ජන්කුක් එ්ත්....එ්ත්....''
''එ් වගේම මරන පරීක්ශක ඔබවත් පරික්ෂා කරා....ඔයආගෙ ඇග පුරාම තිබුන නිය පහරවල්.....එ්වා වෙන කාගෙවත් නෙවෙයි.... එ් නෝරාගෙ..ඉතින් ඔබයි වැරදි කරු...ඔබයි දූශකයා ''
'' නැ...නෑ...මේ බොරු''
'' ෆැරඩ්.., ෆැරඩ් ඔයා ඔහොම බය උනාම එයාලට ඔයාව අල්ල ගන්න හරි ලේසි..... මෙ නඩුවෙදි ඔයාව අල්ලගන්න එයාලා උසාවියේදි කතා කරන්නෙ ඔහොයි ෆැරඩ් ඉතින් ඔයා ඔහොම බය උනාම එයාලට හරි ලේසි....''
'' මට තෙරෙන්නෙ නෑ මේ වෙන කිසිම දෙයක්''
'' මේව ඔයා ව්‍යාපාර වල කරන වාද විවාද වගේ නෙමෙයි...හ්ම්...... දැන් හොදටම රෑ වෙලා මම එනකන් කෙනෙක් මග බලන් ඉන්නවා....මට යන්න වෙනවා. එහෙනම් පරිස්සමින් ඉන්න ගුඩ් බායි''
ජන්කුක් ගෙ හැම ඉරියව්වකම තිබුනේ කලබල කාරි බවක් ඔහුගෙ වචන තවමත් වෙනද වගේම සෘජුයි...ෆැරඩ් ට එක වචනයක් වත් තව කතා කරන්න ඉඩ නොලැබුනෙ එ් නිසාමයි...
එ්ත් එක්කම ෆැරඩ් ගෙ ගෙදර මිදුලෙ ඉදන් වාහනයක් හෝන් ගහන හඩක් ඇහෙන්න උනේ ජන්කුක් ගෙ බලාපොරොත්තු තව තවත් අළුත් වෙද්දියි...
YOU ARE READING
𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954
Fanfiction1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල ප...