chapter 10

28 4 6
                                    

London in 1954

Future...

Songhi pov

" මොකක් අනේ"

" බෑ කිව්වම බෑ"

" අනේ.....මම මෙතන ඉන්න හැමොටම කියන්නද ඔයා මගෙ කොල්ලා කියලා "

" පිස්සුද ඇටිකිච්චියේ"

ජන්කුක් කලබලෙන් කියන්න උනා...

"එහෙනම් ඔප්පා අද එන්නම ඕන අපේ ගෙදර....අප්පාත් නෑ...බයවෙන්න දෙයක් නෑනේ "

"මම කොහොමත් අප්පට බය නෑ "

" ඔව් ඔව් අම්මෝ... මම දැකලා තියෙනෙ අර දවසක් පොඩි කාලෙ ඔයා school cut කරලා යාළුවො එක්ක රවුම් ගැහුවයි කියලා අප්පා බෙල්ට් එකෙන් ගහද්දි බයටම ඇගේ කරගත්තෙ "

මම හයියෙන් හිනාවෙවි ජන්කුක්ට ගහන්න ගත්තෙ ජන්කුක් මන් දිහා දවා අළුකරන බැල්මක් දාන් ඉද්දි....

" හරි යම‌ු"

" අන්න හොදයි අපි ගෙදර ගිහින් අර අප්පාගෙ සීයයි ආච්චි ගැනත් හොයලා බලමු.... "

" කොහොමද හොයාගන්නෙ අව්රුදු ගානකට කලින් උන දේවල් "

" එයා ලෝයර් කෙනෙක් නිසා කොහේ හරි ලියලා ඇති....මම කියන්නෙ නිකමට හිතන්න 1954 දි නැති උනා කියන්නෙ එයාට වැඩි වයසක් නෑ නෙ 25ක් වගේ නෙ.... අනික ගොඩක් ම ප‌ුදුම හිතෙන කාරනෙ තමා.....ඔයාගෙයි එයාගෙයි නම්... හරි නම් ඔන්න හිතම‌ු සීයා එයාගෙ අප්පාව මතක් වෙන්න දැම්මා කියලා යකූ එතකොට මූණ‌ු "

"හ්ම්.... එ්කත් ඇත්ත "

සොංහි pov,

අපි ඉක්කමනින් ආවේ අපේ ගෙදරට... අප්පා දොරත් වහලා දාලා ගිහින් තිබ්බෙ... එයා අද ගෙදර එන්නෙ නෑ කිව්වා.
මේ හා තඩියාව අප්පා දැක්කොත් ඉලපතෙන් තලන්නෙ අනිවා...
මූ පච්ච සිරා වගේ ඉස්සරටත් වඩා ටැටූ ගහලා මම නම් ආසයි එ්ත් ‌‌‌අප්පා එහෙම නෑ නෙ
ජන්කුක් කියන්නෙ මගේ එක කුස උපන් සහෝදරයා....

එ්ත් මෙයාගෙ ම‌ුරන්ඩ‌ු වැඩ නිසා අප්පා මෙයාව uk එව්වා හරියට වෙන් කරා වගේ....

මගේ ඔප්පා ආස සංගීතයෙන් ඉස්සරහට යනින but අප්පාට ඔනෙ එයා වගේ ඩොක්ටර් කෙනෙක් වෙනවා බලන්න
අපේ අප්පා හරිම‌ සාම්ප්‍රදායික කෙනෙක්...

𝕷𝖔𝖓𝖉𝖔𝖓 𝖎𝖓 1954Where stories live. Discover now