උදේ පාන්දරින්ම ගෙදරින් එළියට බැස්ස ජිමින් තමන්ගෙ බෝල පස්සත් වන වන බස් ස්ටොප් එකට ඇවිදන් ගියේ හරිම සතුටින්.. එයා හැමදාමත් වගේ තමන් වැඩ කරන ෆ්ලවර් ෂොප් එකට යන්නෙ ලොකූ හූඩි එකකුත් ඇඳගෙනයි...
ජිමින්ට අනුව එයාගෙ ලෝකෙ , එයාගෙ හීරෝ වුණේ අප්පා විතරයි..
ඒත් සමහර වෙලාවට මොකක්දෝ අමුතු දුකක් එයාට හිතෙන්නෙ තමන්ට අම්මා නෑ කියලා මතක් වුණාමයි...
"ගුඩ් මෝනින් ලිලී පැටියෝ"
එයා හැමදාමත් වගේ අදත් දැක්කෙ ඉස්කෝලෙට යන්න බස් ස්ටොප් එකේ හිටගෙන ඉන්න චූටි කියුට් ගෑනු ළමයව...
"ආ,ගුම්මෝනින් චිම්චිම් ආජොස්සි , කෝ මට මොනවත් නෑද? :( "
"හ්ම්ම්. මෙන්න තියෙනවා ඔයාට මගෙන් අලුත් කෑමක්!"
ජිමින් තමන්ගෙ අතේ තිබ්බ බොක්ස් එක ලිලීගෙ අතට දුන්නෙ ගිග්ලින් හිනාවක් එක්කමයි..
"වාහ් තන්කූ චිම්චිමියෝ... උයා හලීඊඊ හොඳයි!"
"තන්කූ කිව්වට මදි,කෝ මට කිස් එකක් දෙන්නැද්ද?"
"කෝ ඉතින් පහත් වෙන්නකූ ඔයා"
චූටි කෙල්ල ලඟට පාත් වෙච්ච චිමීට ලොකුම ලොකු කිස් එකක් හම්බුණාම ජිමිනුත් ආපිට එයාට කිස් එකක් දුන්නා..
"ඕහ් බස් එක එනවා පැටියෝ එන්න යමූ...."
දෙන්නම බස් එකට නගින්න ගියේ පුරුදු හිනාවම මූණෙ තියාගෙන..
________________________________
@taehyung's apartment
හැමෝටම ලස්සන වෙච්ච මේ උදේ ටේටේ හිටියෙ කටත් චුට්ටක් ඇරන් අවුල් වෙච්ච කොණ්ඩෙන් නිදා ගෙනයි...
YOU ARE READING
"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓
No Ficción"මිරිඟුවක හිත තියලා,නුඹ දුරක ඇදුණා....." අහිංසක පාත්තස්ගේත් නරුම ජන්කුකීගේත් විවාහ ගමනේ අදියර •1• 𝔟𝔩 𝔰𝔪𝔲𝔱 𝔯𝔬𝔪𝔞𝔫𝔠𝔢 𝔯𝔦𝔠𝔥 𝔞𝔫𝔡 𝔭𝔬𝔬𝔯 top : jk bottom : jm side ships : taegi namjin