වෙනදා වගේම තමන්ගෙ කම්මැලිකම නැති කරගන්න හිතාගෙන යුන්ගිගෙ ෆ්ලවර් ෂොප් එකට යන්න ලෑස්ති වුණු ජිමින්ට, ජියෝන් ජන්කුක් එහෙමත් නැත්තම් 'නරුම කුක්කා' නිසා ඒ වැඩේ කැන්සල් කරන්න සිද්ධ වුණා
ජිමින් යුන්ගිගෙ ෆ්ලවර් ෂොප් එක අස්සට යන එක වළක්වන්නයි,ෆ්‍රී දවසක ජන්කුක්ගෙ මාම් එයාට එන්න කියලා කිව්ව නිසයි ජන්කුක් ජිමින්වත් කැන්දගෙන අප්පවයි මාම්වයි බලන්න ගියා...
ඒත් කවමදාකවත් නැතුව මිසිස් ජියෝන්, ජිමින්ගෙ හිත රිදෙන්නම කියලා කියපු සමහර කතාවලට ජන්කුක්ගෙ හිත සූටියට රිදුණා.....
එයා දැනන් හිටියෙ නෑ ඇයි එයාට දුක හිතුණෙ කියලා...ආපහු තමන්ගෙ අපාට්මන්ට් එකට එන ගමන් හිටිය ජන්කුක්ගෙ ඔලුව ඇතුලෙ කැරකුණේ ජිමින් අප්පාට කියපු එක දෙයක් විතරයි!
"කොච්චර කේන්ති ගත්තත් ජන්කුකී හරිම හොඳයි අප්පා!එයා නපුරුයි,නරකයි කියලා හැමෝටම පෙන්නුවට මං දැකලා තියෙනවා එයාගෙ හොඳ ගතිගුණ!මට දැනිලා තියෙනවා!"
ජිමින්ට පුලුවන්කමක් තිබුණා ජන්කුක්ගෙ නරක හැසිරීම මිස්ටර් ජියෝන්ට කියලා මේ ජීවිතෙන් සදහටම වෙන් වෙන්න...
ඒත් ජිමින් එහෙම කලේ නෑ...
දෙන්නා අතරෙ තිබ්බෙ ඉස්සරහට තියෙන්නෙත් යාලුකමක් විතරයි...
ජන්කුක්ට අනුව ඒක එහෙමයි හැබැයි ඉදිරියේදි......?කොහොම නමුත් අප්පා ඉස්සරහ තමන්ගෙ හොඳ කියපු එකට හරියන්න ජන්කුක් ජිමිනිත් එක්ක ඩිනර් එකට තරමක් ඉහල පැලැන්තියෙ රෙස්ටුරන්ට් එකකට එක්කගෙන ආවා....
අහෝ දුකකි ඉරකි තිතකි:(
මිස්ටර් ජියෝන් ජන්කුක්ට අමතක වුණා එයා මෙතනට එක්කගෙන ආව බටු ඇටේට මෙනු එකවත් හරියට කියවන්න බෑ කියලා!එදා පීසා හට් එකේදි කන පැලුණා වගේ තමයි අදත් ඉතිම්....
"වාහ් මෙතන මාආආආආආආආර ලස්සනයිඉඉඉඉඉඉ!"
"ජන්කුකීඊඊඊඊඊඊඊ මේ ටයිල් එක දිලිසෙනවත???"
"වූඌඌඌඌඌ මෙච්චර ලොකු පොතක්!මොනවද මේ ෆොටෝ එකේ තියෙන්නෙ????"
"ඔමෝ.......මේවා ගොඩක් ගණන් නේත?????"
"අනී අපි ගෙදර යමු මිනිහො මං මොනාහරි හදන්නම්!සල්ලි අපරාදේ"
YOU ARE READING
"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓
Não Ficção"මිරිඟුවක හිත තියලා,නුඹ දුරක ඇදුණා....." අහිංසක පාත්තස්ගේත් නරුම ජන්කුකීගේත් විවාහ ගමනේ අදියර •1• 𝔟𝔩 𝔰𝔪𝔲𝔱 𝔯𝔬𝔪𝔞𝔫𝔠𝔢 𝔯𝔦𝔠𝔥 𝔞𝔫𝔡 𝔭𝔬𝔬𝔯 top : jk bottom : jm side ships : taegi namjin