Big Bang by BrianMullin0
Language: Sinhalese / සිංහල
Translated by: SuVida777
ගාර්ගුල් නමැති යොවුන් අභ්‍යවකාශ දෙවියන් තමා කළ ක්‍රියාව දෙස බලා තම ශුද්ධ පස්ස කැසුවේය. ඈත කෙළවර ස්වල්ප වශයෙන් නොපැහැදිලි වූවත්, මෙය විස්මිතයි. ග්‍රහලෝක ට්‍රිලියන 6ක්, සියල්ල පරිභ්‍රමණය වෙනවා පිලුණු වගේ පෙනෙන යෝධ තාරකාවක් වටා. බිලියනයකට හෝ ඊට වැඩි සංඛ්‍යාවකට ඇත්ත වශයෙන්ම යම් ආකාරයක ජීවයක් තිබුණි. එම ජීවීන් පරිණාමය වෙයිද තියා ජීවත් වෙයිද කියල වත් ඔහු කළු කුහර බෙට්ටකටවත් ගන්න ගත්තේ නැත.
ඇත්තම පවසනවානම්, ඔහු වෑයමක් කළේම නැත. කිසිදු අදහසක් නැත, සැලසුමක් නැත. කොටින්ම කිවහොත්, ස්නූඩ් ඔහුගේ එක කිරීමට යුග ගණනාවක් ගත කර ඇති අතර, බ්ලාර්බරා ඇගේ වර්ණ පටිපාටි තීරණය කිරීමට පමණක් ඊටත් වඩා කලක් ගත කර ඇත. ඔහුට නම් ඔහුගේ බඩ අවුල් වී එක පාරට වැඩේ වුනේය.
මහා පිපිරුමක්.
සමහර නිර්මාණ සුවඳ මල් වගේ. ඒ වගේම සමහර විශ්වයන්නම් ගඳ ගහනවා.
YOU ARE READING
Tevun-Krus #108 - International 7: The Big Bang!
Science FictionThe universe began, scientists believe, with every speck of its energy jammed into a very tiny point. This extremely dense point exploded with unimaginable force, creating matter and propelling it outward to make the billions of galaxies of our vast...