"ඇයි මෙයාව ගෙනියන්නෙ??"
එක පාරටම දොරත් ඇරන් ආවේ
ජන්ග්කුක්
"ආයිශ් කුකී....මන් හොදටම බය උනා...මන් හිතුවෙ ජිමින් ආවා කියලා"
"අහම් හියුන්ග් ඒම හරි බය වෙනා නේ මට...ඒක නෙවෙයි ඇත්තටම මේ කෙල්ලව එක්කන් කොහෙද යන්නෙ"
ජන්ග්කුක් කෙල්ල දිහා සෙල්ලක්කාර විදිහට බලන ගමන් ටේ ගෙන් ඇහුවා...
ජන්ග්කුක් එන විදිහ හොද නෑ වගේ හිතුන නිසා ටේ Mobsters ලාට කිව්වෙ කෙල්ල අරන් ගිහින් දාන්න කියලා...කෙල්ල ගියාට පස්සෙ
"නැ බන් අපෙ උන් වැරදි කෙල්ලෙක්ව එක්කන් ඇවිත් තියෙන්නෙ...ඒ කෙල්ල මොකුත්ම දන්නෙ නෑ"
"අහ්....ඒත් ජිමින් හියුන්ග් මෙක දැනගත්තොත් ඉවරයි නෙ..''
"ඒක නිසා තමා මන් කෙල්ලව යැව්වේ..මොනා උනත් එකි අපේ මුනවල් දැක්කෙ නැ නෙ..අනික එකි අහිංසකයි.."
.
.
.
.
.
.
.
.
.
"තමුසෙ මේ ගැන කාට හරි කියලා තිබ්බොත් දැන ගන්නවා තමුසෙව ඒ වෙලෙම මරලා දනවා"
Mobster කෙනෙක් කෙල්ලව වෑන් එකෙන් එලියට දාන ගමන් එහෙම කිව්වාට පස්සේ කෙල්ල ඉක්මනටම ඔලුව වැනුවෙ හරි කියන්න වගේ...
කට්ටියම ගියාට පස්සෙ සෙරි ඉක්මනට එයාගේ ඇස් දෙක ලෙහාගෙන වටපිට බැලුවෙ කොහෙද ඉන්නෙ කියලා
"මන් මේ කොහෙද ඉන්නෙ..."
"ආයිශ් ඒ මොන විකාරයක් ද උනේ.. මෙ මනුස්සයෙක් නිසා මට මගෙ රස්සාවත් නැති උනා..''
සෙරි අඩ පොලෙව ගහ ගහ එයාව කිඩ්නැප් කරපු අයට බැන්නෙ කෙල්ල මෙහෙ ආවාට පස්සෙ අද එයාට යන්න තිබ්බ ඉන්ටවිව් එකට යන්න බැරි උන නිසා...
ඔව් සෙරි අද රට ඉදලා ආව ප්‍රදාන හෙතුවක් උනේ අද එයා ආසම කම්පනි එකේ Job interview ඇවිල්ලා තිබ්බ නිසා....අනික සේරි කොරියාවට එන්න මූලික හේතුව උනෙත් ඒ කම්පැනි එකට යන්න ඔනි කියලා තිබ්බ ආසාව නිසායි
YOU ARE READING
💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJM
Fanfictionඅදුරු කුටිය තුලට ආලොකයක් සමග පැමිනියේ වයස 25 ක් පමන උසට සරිලන ශරීරයක් හිමි කඩවසම් තරුනයෙක්.... "ජිමින් ඔයා...." නිදහස් කරපු ගමන් අදුරු කුටියේන් එලියට ඇවිල්ලා කිව්වේ... "ආයිශ් ඒ මොන විකාර ද උනේ...මේ මනුස්සයෙක් නිසා මට මගෙ රස්සාවත් නැති උනා" \\මාෆියාව...