Chapter 9

132 23 0
                                    

ජිමින් ඊලගට කියන්න ගිය දෙ නැතුනේ එක පාරටම දොරත් ඇරන් ආපු කෙනාව දැකලා....

"ඔහ්... මේ කවුද මේ සේරි ? " එහෙම කියාගෙන ගේ ඇතුලට ආවේ මින්ජි

"අහ් මේ ජිමින්ශි "

"ජිමින්ශි කිව්වෙ ඔයා මෙයා ගැන මට කලින් කියලා නෑ නේ... ටේශි ගැන කියලා තියෙනවා... මෙය ගැන නෑ"

"අහ් මින්චි මෙයාට මන් ගැන කියන්න ලැජ්ජා ඇති නේද බබා" ජිමින් ඇහැක් ගහලා මින්ජි ට කියනකොට මින්ජි විතරක් නෙවෙයි සේරි කන්ෆියුස් වෙලා බලාන් හිටියා..

"යා..සේරි මේ ඔයා බොයිෆ්‍රෙන්ඩ් ද මට කිව්වෙවත් නෑ...අනික ජිමින්ශි මන් මින්චි නෙවෙයි මින්ජි "

ස්මයිල් ඉන් පේන් වගේ මින්ජි කියල දැම්මා...

"යා...පිස්සුද මේයා මගෙ කවුරුත් නෙවෙයි...නෑ...මෙයාගෙ පච...අහු වෙන්න එපා ඕවාට..තනිකර ප්‍රොඩාව.."

සේරි අතින් පයෙන් ඔක්කොගෙන්ම පෙන්නලා ජිමින් කිව්වෙ බොරුවක් කියන්න උත්සහා කරා...

"අරස්සො අරස්සො.. මන් පිලිගන්නම්...මේ මට කොෆි එකක් හදන් එනවකො කියන්න දෙයක් තියෙනවා..." මින්ජි සේරිට කිව්වාට පස්සේ කෙල්ල ජිමින් රව රවා කිචන් එකට ගියා...

සෙරි ගියාට පස්සේ...

"ඇත්තටමද ජිමින්ශි කිව්වෙ.. ඔයා ? "

"තවම නෑ ඉස්සරහාට වෙයි...හැබැයි මේක එයාට කියන්න බැ හරිද.. "

ඕකේ කියලා මින්ජි 🤐 මේම අතින් කරලා පෙන්නුවා...

සෙරි කොෆි එක ගෙනල්ලා මින්ජිට දිලා අහපු ප්‍රශ්නේ නිසා මින්ජිට ආවේ අපරාදෙ කියලා හිතුනා..

"ඊයෙ මොකද උනේ..මින්ජි අහ්...මන් ඔයාට කිව්වා කොහෙවත් යන්න එපා කියලා...ඒත්.."

"මියානෙ සේරියා.. මන් හිතලා නෙවෙයි නේ කරේ ඒ මනුස්සයා... " මින්ජි හිතුවේ මැරුන මනුස්සයා ගැන අහනවා කියලා...එත් ඉතුරු ටික කියන්න දෙන්නෙ නැතුව මැදින් පැනලා ජිමින් කතා කරේ මින්ජිගෙ අතින් අර මනුස්සයා මැරුන කතාව සේරි දන්නෙ නැති නිසා..

"ඒ උනාට ඔයා දන්නෙ නෑ නේ මින්චි සෙරි ඔයාව අඩ අඩ හොයපු විදිහ "

"අනේ යන්න ජිමින්ශි මන් ඒම ඇඩුවේ නෑ"

💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJMWhere stories live. Discover now