Chapter 4

147 28 2
                                    

සේරි බඩු ටිකත් අරන් මාකට් එකෙන් ආවේ ඉක්මනටම ගෙදර යන්න ඔනි නිසා ඒ නිසා කෙල්ල අතුරු පාරෙන් යන්න හදනකොටම ඇහුනේ...

"අල්ලපම් ඕකාව..ඌව කොමහරි කරලා පනපිටින් ඔනී..."කියලා කෑ ගහන සද්දයත් එක්කම වෙඩි තියෙන සද්දයක්

කෙල්ල මේකට බය උන්නෙ නෑ කිව්වොත් බොරුවක් හැබැයි කෙල්ලට මෙතනින් යන්න ඔනි උනත් සෙරිට ඔනි උනා මොකද වෙන්නෙ කියලා දැන ගන්න. ඒ නිසා හෙමිට ඒ පැත්තට යනකොට සේරි දැක්කේ කට්ටියක් බිම දාගෙන කාටදෝ හොදටම ගහනවා..

සෙරි ඉක්මන් කරලා ඔලුවට ආපු අදහසක් නිසා ඉක්මනටම පොලිස් බසර් එක්ක සද්දයක් එයාගෙ පොන් එකෙන් දාලා එතන හැංගිලා බලාන් හිටියා..

කෙල්ල හිතුවා වගෙම කට්ටිය බය වෙලා අර ගහපු එක්කෙනාව දාලා දිව්වා....

"ම්ම්ම් ඒනම් හරි.... ඔයා නියමයි නෙ සේරි කේ ඩ්‍රාමා බලන එකෙ වැදගත්කම නිසා තමා ඒ වගේ දෙයක් මගෙ ඔලුවට ආවේ... ඒනම් මන් ඔයාව බේරුවා.. මන් යනවා" සේරි ඒම කියලා යන්න හැදුවත් ආයෙ ගියේ වැටිලා ඉන්න එක්කෙනාව බලන්න ඔනි නිසා...

සේරි ලගට එනවාත් එක්කම ජිමින් අඩ සිහියේ වගෙ හිටියේ...

"ඒ... මිස්ටර් ඔයාට කොමද අමාරුද ඇම්බියුලන්ස් එක්කට එන්න කියන්නද.."

සේරි කියන දේවල් ජිමින්ට ඇහුනාත් එවාට උත්තර දෙන්න ලොකු ශක්තියක් තිබ්බෙ නෑ...

** අනේ නෑ කෙල්ලෙ මට හරි සනීපයි මන් මාර හොදින් ඉන්නෙ** කියලා කොල්ලාට කියන්න ඔනි උනත් කොල්ලා කිව්වේ

" කාටවත් කියන්න එපා....ප්ලිස් මගේ අය දැන් එයි එතකම් මාව කොහෙට හරි එක්කන් යන්න" කියන එක විතරයි...

කොල්ල කියපු දේ එක්ක කෙල්ලට මොකුත් හිතා ගන්න බෑ

**කොහෙ කියලා එක්කන් යන්න ද ගෙදර ට තමා එක්කන් යන්න වෙන්නෙ** එම හිතලා කෙල්ල අමාරුවෙන් ජිමින්ව උස්සන් ගෙදර ට එක්කන් ගියේ ජිමින් අමාරුවෙන් ඉන්න නිසා....

"මේ මිස්ටර් ඔයා කන්නෙ ගල්ද අහ්..පුදුම බරක් නේ තියෙන්නෙ..."

කෙල්ල කියන එවාට හිනා යන්න ආවාත් කොල්ලා තමන්ට පුලුවන් උපරිමෙන් කෙල්ලට වාරු වෙලා ගියා..

💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJMWhere stories live. Discover now