Chapter 12

132 23 11
                                    

ටේ රූම් එකට වෙලා සිගරට් එකක් එක අතකින් වගේම අනික් අතෙන් වයින් එකක් අරන් බලාන් හිටියේ එයා කිව්ව දේ එනකම්....

ටේ රූම් එකට  වෙලා සිගරට් එකක් එක අතකින් වගේම අනික් අතෙන් වයින් එකක් අරන් බලාන් හිටියේ එයා කිව්ව දේ එනකම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවකින් දොර ඇරගෙන ආවේ ටේට ඔනි දේ....

"ඔහ් බෙබිගර්ල් එන්න එන්න..මන් ඔයා එනකම් තමා බලන් හිටියෙ...."

ටේ නැගිටලා වයින් ග්ලාස් එකයි සිගර්ට් එකයි දෙකම තියෙලා ආපු දොර ලග ඉන්න ගැනුලමයා ලගට ගියා....

ආපු ගැනුලමයා හිටියෙ ඇස් බැදලා එයාට මොනාත් පෙන්නෙ නෑ...

"ස..ර්...ස...ර්..මට..යන්න දෙන්න..පුලුවන්ද..."

ආපු ගැනු ලමයා අත් ඉස්සරහට කර කර ටේව හෙව්වෙ එයට මොකුත් පෙන්නෙ නැති නිසා...

ටේ ඒයාගෙ අත් දෙක අල්ලගෙන ලගට ඇදලා අරන් කන ලගට පාත් වෙලා...

"ම්ම්ම්...මොකක්ද බෙබිගර්ල් නම ඔයාගෙ"

ටේ හස්කි වොයිස් එක්කින් ඇහුවම ඒ කෙල්ල ටිකක් කලබල උනා...

"බය වෙන්න එපා බෙබි කියන්නකො මොකක්ද ඔයාගෙ නම "

"ටියා... ම..මගෙ නම ටියා..."

"කියුට් නමක් ඔයාවගෙම...එන්නකො යන්න මාත් එක්ක " ටේ කෙල්ලගෙ අතින් අල්ලන් ගිහින් ඇදෙන් වාඩි කෙරෙව්වා.... ටේ හිතුවෙ ටියා අන්දයි කියලා...

ටියාව අරන් ගිහින් ඇදෙන් ඉද ගැස්සුව ටේ ටියාගෙ බෙල්ලෙන් එක අතක් අල්ලන් අනික් අතෙන් ඉන අල්ලන් පාත් උනේ ටියාගෙ තොල් වලට...

ටියාව අරන් ගිහින් ඇදෙන් ඉද ගැස්සුව ටේ ටියාගෙ බෙල්ලෙන් එක අතක් අල්ලන් අනික් අතෙන් ඉන අල්ලන් පාත් උනේ ටියාගෙ තොල් වලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJMWhere stories live. Discover now