ටියාගෙ නංගි හිටියෙ ජන්කුක් ලග..
ටේ නම් ටිකක් කලබල උනා..මොකද ජන්කුක් කොමද මේ ගැන දන්නෙ කියලා...
ටේ වාහනෙ නතර කරපු ගමන් බැහැලා දිව්වෙ ජන්කුක් ලගට..
"උබ කොහොමද? "
"ඒක වැඩක් නෑ නේ කො මෙයාගෙ ඔන්නි...කොච්චරවත් අහන්නෙ ඔන්නි කෝ ඔන්නි කෝ කියලා..."
"අහ් එයා කාර් එකෙ " ටේ කාර් එක දිහා බලනකොට ටියා කාර් එකෙන් බැහැලා දුවගෙන ඇවිත් ජන්කුක් ලග ඉන්න නංගීව හග් කරා....
"කේට් ඔයා හොදින් නේද පැටියෝ...මියානෙ ඔන්නි ඔයාව බේරගන්න පරක්කු කරාට..ඔයාට කරදරයක් උනේ නෑ නේ.."
"නෑ ඔන්නී... මේ ඔප්පලා මාව බේරගත්තා.....එයාලා ගොඩක් හොදයි..තව ඔප්පා කෙනෙක් හිටියා එයාට අර හිටපු මනුස්සයෙක් ගැහුව නිසා තුවාල වෙලා කාර් එකට වෙලා ඉන්න්වා.."
"කවුද ජන්කුක් ඒ " කේට් කියන දේ අහන් ඉදලා ටේ හැරුනේ ජන්කුක් දිහාවට...
"වෙන කවුද බන් ජිමිනා තමා...උගෙ උරහිසෙ තුවාලෙ ආයෙ පැරුනා..."
"කො දැන් ඌ...එයාත් ආවාද "
"ඌ තමා ඉස්සල්ලාම ආවෙ බන්..කාර් එකෙ ඉන්නෙ " ජන්කුක් ටිකක් දුරින් නවත්තලා තියෙන කාර් එක පෙන්නුවා..ටේ ඉක්මනට දුවලා.ගියේ ජිමින්ව බලන්න...
ටේ යනවාත් එක්කම ටියා ඔලුව ඉස්සුවෙ ජන්කුක්ට තැන්ක්‍යු කියන්න
ඒත්....
"ජන්කුක් ඔප්පා ඔයා??" ටියාට හිතා ගන්න බැරි උනා එයා ඉස්සරහා ඉන්නේ ජන්කුක් ද කියලා....
"හ්ම්ම්ම්...ඔ...යා..මාව දන්- පොඩ්ඩක් ඉන්න ඔයා ටියරා කියලානම් කියන්න එපා "
"දේ දේ මන් ටියාරා තමා " ජන්කුක් ටියාව හග් කරේ අවුරුදු ගානකින් දැක්ක එයාගෙ නංගිව හම්බුන සතුටට...
"ටියා...ඔයා කොහෙද හිටියේ..අහ්...මන්...හැමතැනම හෙව්වා...මේ කේට් කියන්නෙ ඔයාගෙ නංගිද?"
"දේ ඔප්පා...මේ නංගි මගේ...මගෙ හැමදෙම...ඔප්පා මන් ඔයාව හෙව්වා..ඒත් හොයාගන්න බැරි උනා..." ජන්කුක් ටියා ඉන්න තැනට ආපු ටේමින් ඩබල..
YOU ARE READING
💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJM
Fanfictionඅදුරු කුටිය තුලට ආලොකයක් සමග පැමිනියේ වයස 25 ක් පමන උසට සරිලන ශරීරයක් හිමි කඩවසම් තරුනයෙක්.... "ජිමින් ඔයා...." නිදහස් කරපු ගමන් අදුරු කුටියේන් එලියට ඇවිල්ලා කිව්වේ... "ආයිශ් ඒ මොන විකාර ද උනේ...මේ මනුස්සයෙක් නිසා මට මගෙ රස්සාවත් නැති උනා" \\මාෆියාව...