Chapter 7

143 26 34
                                    

ඒත් සේරිට වැඩි දුරක් යන්න හම්බුනේ නෑ...මොකද එතන හිටියේ...

පැන්තර් කෙනෙක් ඒකත් වයිට් පැන්තර් කෙනෙක්..එයා ගොඩාක් ලස්සනයි හැබැයි බය හිතෙනවා..

|| මේ ඉන්නෙ අති දුර්ලබ පැන්තර් කෙනෙක් වෙන වයිට් පැන්තර් කෙනෙක් මෙයාලාගේ 1% තමා ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

|| මේ ඉන්නෙ අති දුර්ලබ පැන්තර් කෙනෙක් වෙන වයිට් පැන්තර් කෙනෙක් මෙයාලාගේ 1% තමා ඉන්නේ...||

සේරි ආවාට වඩා වේගේන් කෑගහගෙන ගිහින් නැතතුනේ ජිමින්ගෙ පිටිපස්සේ..

"ජි..ජිමින්ශි...ජිමින්ශී.. එලියේ .. එලියේ කොටියෙක්...."

"මොකෙක්"කට්ටියම බැලුවේ සෙරි කියන්නෙ කා ගැනද කියලා....

එතකොට තමා ජිමින්ට මතක් උනේ අද නෝවා ප්‍රැක්ටිස් කරන දවස කියල....

"ආයිශ් ඒ කොටියෙක් නෙවෙයි ඉන්නෙ...ඒ ඉන්නෙ මගේ කෙල්ල"

ජිමින් කිව්ව දේ එක්ක සෙරි Wht the fck මූඩ් එකෙන් බලාන් හිටියා...

** මොකා අර සුදු පාට කොටියා කෙල්ල ද... ආනි ආනි අහ් අර කොටියාව අල්ලන් හිටපු එක්කෙනා ද **

ඒත් එක්කම නෝවා ව එක්කන් ගේ ඇතුලට ආවෙ මියා.....

||ජිමින්ට මෙයාව ඒ කියන්නෙ නෝවාව හම්බුනේ එයාගෙ මිශන් එක්කට යනකොට කැලැවක ඉදලා පැටියා කාලේ එදා ඉදන් ජිමින් මෙයාව ට්‍රෙන් කරලා හැදුවා..නොවා ජිමින් ටේ ජන්කුක්ට අමතර ගොඩාක්ම ලං උනෙ මියාට මොකද මියා තමා නොවාව ප්‍රැක්ටිස් කරවන්නේ..හැබැයි නෝවා යුමිටවත් ජින්ටවත් ගොරව්වෙ නැත්තේ නිතර නිතර එයාලා දකින නිසා..||

"අහ්හ් හරි හරි ජිමින්ශී... ඔයා ගේ ගැනු ලමයා ගැන නෙවෙයි මන් කිව්වේ මන් කිව්වේ අර එයා එක්ක එන කොටියා ගැන"

සේරි හිතුවේ ජිමින් කිව්ව ඒ කෙල්ල මියා කියලා මොකද නොවා පිට කෙනෙක් විදිහට පාලනය කරන්න පුලුවන් උනේ මියාව විතරයි නිසා..සේරි කිව්ව කතාවට ජන්කුක් ටේ වගේම යුමිටත් බකස් ගාලා හිනා ගියා...

💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJMWhere stories live. Discover now