Chapter 3

149 24 0
                                    

''බල්ලා උබට කොහෙන් ආපු හයියක්ද අපෙ එකෙක්ගේ ගන් එකක් හොරකම් කරන්න තරම්...''

ජිමින් කන පුපුරලා යන්න තරම් වෙගෙන් ගැහුවේ එයා ලාග හිටපු එකෙක්ගේ ගන් එක හොරකම් කරන් දිව්ව කොල්ලාට

'' අනේ සමාවෙන්න මන් දැනන් හිටියේ නෑ ඒක සර්ගේ කෙනෙක්ගේ කියලා. මන් මන් ආයේ හොරකම් කරන්නෙ නෑ . ප්ලීස් මට යන්න දෙන්න..''

කොල්ලා කොච්චර කිව්වාත් කියන එක ගනන් ගත්තේ නැති ජිමින් කිසිම හිතක් පපුවක් නැති විදිහට ඒ කොල්ලාට වෙඩි තියලා දැම්මේ මුලු බේස්මන්ට් එකෙම වෙඩි හඩ දොංකාර දෙන විදිහට

''ගන් එක නැති උන එකාවයි ඌව ට්‍රෙනින් කරන එකාවයි ගාර්ඩ්න් එකට ගෙන්නනවා ජේක් ..''

''හරි බොස්''

ජිමින් තමන්ගේ ඇගේ තිබ්බ ලේ ටික හොදගෙන ගාර්ඩ්න් එකට ගියේ මේ තරම් නොසැලෙකිලිමත් කවුද බලන්න

''මුගේ අතින් ද නැති උනේ''

ජිමින් පිටිපස්සෙ ඉන්න ජේක්ගෙන් ඇහුවේ තමන් ඉස්සරහා ඉන්න කොල්ලා දිහා බලාගෙන

''ඔව් බොස්..මූ තවම අලු-''

''එතකොට උබද මූව ට්‍රෙන් කරන්නේ'' ජෙක් කියන්න ගිය එක එහෙම්ම නැවතුනේ කොල්ලාගෙ එහා පැත්තෙන් හිටන් ඉන්න ට්‍රේනගෙන් ඇහුව ප්‍රශ්නේ නිසා

''ඔව් බොස් මන් තමා ට්‍රේන් කරන්නේ..''

''කොමද මේම දෙයක් උනේ මොනා හරි හෙතුවක් තියෙනවද කියන්න''ආයෙමත් කොල්ලා දිහා හැරිලා ජිමින් ප්‍රශ්න ඇහුවා.. මේ වෙලාවෙ ජිමින් ඉන්නෙ හොදටම තරහා ගිහින් කියලා එයාගෙන් වචන වලින්ම තෙරෙනවා.

''ඒක මන් හිතලා කරේ නෑ සර් මට සමාවෙන්න..'' කොල්ලා හොදටම බය වෙලා හිටිඅය්ත් ඒක ජිමින්ට පෙන්නන ගියේ නෑ

''සමාවෙන්න නේද...එතකොට ඔක්කොම හරිද අහ්...'' ජිමින් ඒත් එක්කම ඒ හිටපු කොල්ලාගෙ කම්බුලට පාරක් ගැහුවේ කොල්ලා අඩියක් පිටිපස්සට වෙන්න..හැබැයි ගහපු පාර කොච්චර සැර උනත් ඒ කොල්ලා අත් දෙක බැදගෙන හිටියේ වෙදනාව උපරිමේටම් ඉවසගෙන..

''ආයෙ මේ වගේ වැරැද්දක් උනොත් තමුන්ගේ අවසානය කියලා හිතාගන්නවා....'' ජිමින් කොල්ලාට වොර්නින් කරලා එතනින් ගියාට පස්සේ ජේක්ට කිව්වෙ එයාගෙ ට්‍රේනගෙ පඩි මාස 3කට නවත්තන්න කියලා

💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJMWhere stories live. Discover now