එදා සේරිගෙ සිද්දියෙන් පස්සෙ ජිමින් සේරිව බලන්න ගියේ නෑ...
"සේරියා...ජිමින්ශි ආවේ නෑ නෙද මෙ දවස් ටිකෙ ? "
"ඔව්ව් නේ මින්ජි...ඇයි එහෙම ඇහුවේ.."
"අහ් නෑ වෙනදා දකිනවා නේ පාර එහාපැත්තට වෙලා බලන් ඉන්නවා ඒකයි "
"ම්ම්ම් " සේරි හුස්ම පල්ලාහාට දාලා පාර දිහා බලන් හිටියේ මින්ජි කිව්ව දේ ඇත්ත නිසා.. සේරිට දුකක් වගේම තරහකුත් තිබ්බා.. ඒ නිසාම ආයෙ කර කර හිටපු වැඩේ කරන්න ගත්තා..
"හේයි ලෙඩිස්...වස්සප්" එක පාරටම බෙරිහන් දිගෙන ආවෙ ජන්කුක්..ඊට පිටිපස්සෙන් හෙමිට ආවේ ටේ...
"ජන්කුක් ශී ටේ ශී මොකො මේ පැත්තේ..."
"නිකම් ඉතින් කඩේ මතක් වෙලා ජූස් එකක් බොන්න ආවා.. නේද ටේ "
"ඔව් ඔව්...මෙයානම් මාව දන්නෙ නෑ වගේ නේද ? " ටේ මින්ජි දිහා බලලා හිනා උනා...
"දන්නවා ටේ ශි නේද එදා සෙරි එක්ක ශොප් එකෙ කතා කර කර හිටියෙ ඔයා නේ "
මින්ජි කිව්වාට පස්සේ ටේ ඔව් කියලා හිනා උනා...
"එහෙනම් අපි දෙන්නට ස්ට්‍රොබෙරි ජූස් එක්කුයි බනානා මිල්ක්ශෙක් එක්කුයි දෙන්න පුලුවන් ද මින්චි මිස් "
"යා... ජන්කුක් ශී මන් කිව්වා මන් මින්ජි මින්චි නෙවෙයි...හුහ් " ජන්කුක් ට රවලා මින්ජි කිචන් එකට ගියේ ඕඩර් එක හදාන් එන්න...
"අද කට්ටිය නැද්ද සෙරියා.."
"නෑ... අද නම් ටිකක් අඩුයි ටේ ශී... වාඩි වෙන්න මන් ඕඩර් එක අරන් එන්නම්.."
සෙරි කිව්වාට පස්සේ දෙන්නාම ගිහින් ඉදගත්තා...
**මේ දෙන්නාත් ජිමින්ශිගෙ වැඩවලට සම්බන්දයි ද ...මන් අහනවද නැද්ද..**
මින්ජි දුන්න ඕඩර් එකත් අරන් සෙරි ගියේ ටේකුක් ලගට..
"මෙන්න ඔයාලාගෙ ඕඩර් එක..."
"කුමාවෝ...සෙරියා පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද "
"ඕ කියන්න ජන්කුක්ශි " ටේ ඇස් වලින් සෙරිට ඉදගන්න ගන්න කිව්වාට පස්සේ සේරි ඉද ගත්තා...
YOU ARE READING
💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJM
Fanfictionඅදුරු කුටිය තුලට ආලොකයක් සමග පැමිනියේ වයස 25 ක් පමන උසට සරිලන ශරීරයක් හිමි කඩවසම් තරුනයෙක්.... "ජිමින් ඔයා...." නිදහස් කරපු ගමන් අදුරු කුටියේන් එලියට ඇවිල්ලා කිව්වේ... "ආයිශ් ඒ මොන විකාර ද උනේ...මේ මනුස්සයෙක් නිසා මට මගෙ රස්සාවත් නැති උනා" \\මාෆියාව...