Part 03 💚💜️

411 77 6
                                    

Author pov:
කූකි ගෙයි, ජිමින්ගෙයි ලෙක්චර් එක ඉවර වෙලා දෙන්නම ටේහ්‍යුන්ටයි, යුන්ගිටයි පොරොන්දු උනා වගේ එයාලගෙ යුනිවසිටි එකේ තිබ්බ නිදහස් වගේම ලස්සන තැනක් උන බ්ලොසම් ගහ ළගට ආවා. ඒ වෙනකොටත් යුනි එකේ ගොඩාක් ළමයි ගෙවල් වලට යන ගමන් හිටියේ. හැබැයි ටේහ්‍යුන්, යුන්ගි දෙන්නා තාමත් නෑ.
Pov end

💜️- මේ කොටෝ කෝ අනේ හ්‍යුන්ග්ලා තාමත් නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜️- මේ කොටෝ කෝ අනේ හ්‍යුන්ග්ලා තාමත් නෑනේ. අපි වෙලාසන වැඩි නෑනි..

💛- මිස්ටර් ජෙයොන් ජන්කුක් මං තමුන්ට කියලා තියෙනව මම කොට නෑ කියලා.
මං හිතන්නෙ අපි වේලාසන වැඩි නෑ හ්‍යුන්ග්ලට මොකක් හරි වැඩක් වැටුනද දන්නෑ. අපි තා ටිකක් බලමු.

💜️- අනේ හරි හරි ඉතින් ආදරේටනෙ සෝලෝ එහෙම කිව්වෙ ඉතින්. හ්ම්ම් කකුල් දෙකත් සිදෙනෝ මිනී.

💛- අනේ කුක්කෝ පොඩ්ඩක් ඉදාම්කො මැණික. තව ටිකකින් ගෙදර යමන්.
අම්මෝ අන්න හ්‍යුන්ග්ලා එනවා.

💜️- ආහ් ඔව්මයි ඇයි දන්නෑ පරක්කු උනේ.

ජිමින් ඈත ඉදන් හදිස්සියෙන් වගේ එන ටේවයි යුන්ගිවයි පෙන්නලා ජන්කුක්ට කිව්වත් ජන්කුක් ගෙ හිතේ නම් තිබ්බේ වෙනම ප්‍රශ්නයක්? ඒ හ්‍යුන්ග්ලා කොහෙද මෙච්චර වෙලා ගියේ කියන එක.

💚- අනේ ජන්කුක් ඔයාලා ගොඩක් වෙලාද ඇවිල්ලා. සොරි කූ මේ කෝච් කාරය එක්ක බෑනේ රෙද්ද.

💛- ඇයි හ්‍යුන්ග් මොකෝ උනේ.

🖤- නෑ ජිමින් අපි කිව්වා ඔය දෙන්නටම ආයේ ස්පෝර්ට් කරන්න එන්න වෙන්නෙ නෑ කියලා.

💜️💛- මොකක් ඇ..ඇය්. එහෙ..එහෙම.. කි..ක්වේ.

💚- ඒ ඇයි කියනවනම් අද උන දේත් එක්ක ආයේ කිසිම මොහොතක ඔයාලා දෙන්නට කොහෙවත් යන්න තහනම් අඩුම ඉයුන්වූ හරි ඉන්නවනම් විතරයි යන්න දෙන්නෙ.

𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓Where stories live. Discover now