💜️- මේ එනෝ මිනී.
💛- ආහ් එන්න එන්න රජ්තුමනි.
ඈ කුක්කෝ තව්සෙට නාන්න ඔච්චර වෙලා යනවද මං අහන්නේ.💜️- ආ..ම්..මේ.. ජිමින් ම්ම්ගේ ලෝශන් එක හෙව්වා මෙච්චර වෙලා. ඔව් ඔව් ඒක තමා ටේ හ්‍යුනුත් උදව් කලා. ඒකයි පරක්කු උනේ.
💛- හ්ම්ම් හ්ම්ම් මේ එනවා මාත් එක්ක කිචන් එකට යන්න.හ්‍යුන්ග්ලට මං රසම රස මිල්ක්ශේක් හැදුවා තව චීස් කේකුත් තියෙනවා. ඒ ටික අරගෙන එන්නම් ගිහින් අපි.
💜️- හ්‍යුන්ග්ලා කතා කරකර ඉන්නකෝ.
💚🖤- හරි
ජිමිනුයි කූකී හදපු මිල්ක්ශේක් දෙකයි චීස් කේක් එකයි අරන් එන්න ගිය අතරේ ටේහ්‍යුන් අලුත් කතාවකට මුලපිරුවා.
💚- හොදයි යුන්ගියා. එදා කැෆටේරියා එකේදි මං අහන්න හදපු ප්‍රශ්නේ අහන්න බැරි උනානේ බෝගම්ගෙ ප්‍රශ්නේ නිසා.
🖤- ඕහ් මටත් මතකයි උබ මොකක්ද අහන්න ඕනේ කිව්වා. අහපන්කො මොකක්ද කියලා ඉතින්.
💚- මේකයි උබ ජිමින්ට කැමතිද.
🖤- ම්ම්...මොක්.ක්.. උබ්..බ දන්නෙ කොහොමද.
💚- I'M Your Soulmate Mr.Min Yoongi
🖤- දැන් ඉතින් උබට හංගලත් වැඩක් නෑනේ උබේ ලව් එකත් මට කිව්ව නිසා මං කියන්නම්.
💚- ආන්න ඒ බය තියාගෙන දැන් කියාම්.
🖤- හ්ම්ම් කවද කොහොම කොතනදි කොයිමොහොතේ ඇති උනාද කියන්න දන්නෙ නෑ ඒත් මං එක දෙයක් කියන්න දන්නවා ඒ පාර්ක් ජිමින් නැත්තන් මින් යුන්ගි කෙනෙක් නැති වෙන තරමට මං මගෙ තාර පැටියට ආදරෙයි❤
💚- වාආආඅහ් වාඅහ් අඩේ උබට ඔච්චර ලස්සනට නිසදැස් ලියන්න පුලුවන්ද. අඩෝ මට සතුටුයි බොම්ක ඉහිම්. උබ දන්නවද තෝ ඕක කියන්නත් කලින් මං දැනන් හිටියේ උබ ජිමින්ට කැමති කියලා. දිව බොරු කලත් ඇස් බොරු කරන්නෙ නෑ බං. Anyway Congratulations බං. උබේ ඕන දේකට මං ඉන්නවා.
🖤- උබ නම් මටම හරියන සෝලා තමා. තෑන්ක් යූ බං.
💚- එතකොට උබ ජිමින්ට කවද්ද ඕක කියන්නේ. මෙ මං ගාව අදහසක් තියෙනවා.
අපි මුලින්ම බලන්න එපැයි ජිමින්ගෙ හිතේ උබ ගැන ආදරයක් තියෙනවද කියලා.
YOU ARE READING
𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓
Fanfictionහුරතලයයි දඟකාරයි හිත නුබගේ මනමාලයි ඔය දෑස මා මත් කලා දුටුවාම හරි කෝලයි හිත ඇත්තේ නුබ් ගාවයි සත්තයි මෙ මං ආදරෙයි.. Contents * BL * Boy × Boy * Cuteness, Possessive * University Love * Happy Ending DON'T COPY MY OWN WORK 🚫🚫🚫 Start Date:- 20/03/2...